ව්‍යාජ ගැබිනි තත්ත්වයක් ප්‍රදර්ශනය කරමින් සිඟමන් යැදි කතක් අත්අඩංගුවට

ව්‍යාජ ගැබිනි තත්ත්වයක් සමාජයට ප්‍රදර්ශනය කරමින් වීදි දිගේ සිඟමනේ යෙදුණු කාන්තාවක් පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අද (02) පෙරවරුවේ මෙම කාන්තාව පානදුර දකුණ පොලිසිය විසින් අත් අඩංගුවට ගනු ලැබූ බවයි වාර්තා වන්නේ.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ මොරටුමුල්ල ප්‍රදේශයේ පදිංචි 57 හැවිරිදි කාන්තාවක්.

පානදුර බස් නැවතුම්පොළ සහ ඒ අවට ප්‍රදේශයේ ගර්භනී කාන්තාවක සිඟමන් යදින බවත්; ඇය වසර දෙකකට ආසන්න කාලයක් ගර්භනී තත්ත්වයක් ප්‍රදර්ශනය කරමින් සිටින බවට සහකාර පොලිස් අධිකාරි නිශාන්ත සේනාරත්න මහතාට ලද තොරතුරක් මත මෙම විමර්ශනය සිදු කර තිබෙනවා.

කූඨ ලෙස ජනතාව නොමග යවමින් සිඟමන් යැදීමේ චෝදනාව යටතේ වරදක් කර ඇති බවත්, සැකකාරිය පානදුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවත් උසස් පොලිස් නිලධාරියෙකු ප්‍රකාශ කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නපති ප්‍රධානත්වයෙන් අරඹපු කටුනායකට ගුවන් යානා ඉන්ධන ගෙන යන නව නළ මාර්ගයේ ඉදිකිරීම
01:06
Video thumbnail
සුනිත්‍ය බලශක්ති අධිකාරිය අද බුදියගෙන - වහල මත සූර්ය පැනල ගහන එකේ දොර වහන්න හදන්නේ
04:25
Video thumbnail
මෙරායා දමිළ මහා විද්‍යාලය ජල ගඟින් යටවෙයි - පංති කාමරත් වතුරෙන් වැහිලා
02:25
Video thumbnail
විපක්ෂ නායක හමුවෙන්න ආ ප්‍රංශ තානාපතිවරයා - සූර්ය බලශක්ති ගැටලු ගැනත් කතාවෙයි
10:56
Video thumbnail
මධ්‍යම කඳුකරයට ඇදහැලුණු මහ වැස්ස - ජලයෙන් පාරවල් වැහිලා ගිහින්
01:32
Video thumbnail
මඟ නතර වුණ බෙලිඅත්ත සීඝ්‍රගාමී දුම්රිය..මගීන් අසරණවෙයි - මේ මිනිස්සු කීයට යන්නද ?තාම නෑ කෝච්චියක්
01:12
Video thumbnail
අල්ලස් කොමිසමට ආ බන්දුල -මේකට එන්නේ අල්ලස් දූ#ණ කරපු නිසානේ ?"එහෙම එකක් නෑ"
01:55
Video thumbnail
Train එක පදවාගෙන යන බිමල් රත්නායක - සිංදු කි‍යලා ඇමති බිමල් ගත්ත Fun එක
02:37
Video thumbnail
USS වාහන වෙන්දීසි ව්‍යාපාරයේ නිලධාරින් ලංකාවට ඇවිත් කිව්ව දේ - වාසි ගොඩක් ගන්න පුළුවන්
08:16
Video thumbnail
දූ#තයන්ට දඬුවම් දෙන එක අනාගත ආයෝජනයක් - අපිට කාත් එක්කවත් තරහක් නෑ
05:03