වසර 05කට පසු ඕස්ට්‍රේලියානු තේරීම් කමිටුවට මැක්ස්වෙල් මතක්වෙයි

ඕස්ට්‍රේලියානු තුන් ඉරියව් ක්‍රීඩක ග්ලේන් මැක්ස්වෙල් ශ්‍රී ලංකා සමග ආරම්භ වීමට නියමිත ටෙස්ට් තරගාවලිය වෙනුවෙන් ඕස්ට්‍රේලියානු සංචිතයට කැදවා තිබෙනවා.

මැක්ස්වෙල් මෙලෙස ඕස්ට්‍රේලියානු ටෙස්ට් සංචිතයක් සදහා කැදවා තිබෙන්නේ 2017 සැප්තැම්බර් මාසයෙන් පසුවීම විශේෂත්වයක්.

දෙරට අතර තරග දෙකකින් සමන්විත ටෙස්ට් ‍තරගාවලිය ලබන 29 වනදා ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
7
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?