වසරේ මේ දක්වා ඩෙංගු රෝගීන් 25,055ක් – මරණ 13ක්

මෙම වසරේ මේ දක්වා කාලය තුළ ඩෙංගු රෝගීන් 25,055ක් වාර්තා වී ඇති බව ජාතික ඩෙංගු මර්ධන ඒකකයේ ප්‍රජා විශේෂඥ වෛද්‍ය ප්‍රසිලා සමරවීර පවසනවා.

එමෙන්ම ඩෙංගු මරණ 13ක් ද මේ දක්වා වාර්තා වී ඇති බවයි වෛද්‍යවරිය පැවසුවේ.

වැඩිම ඩෙංගු රෝගීන් සංඛ්‍යාවක් කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්ක තුළින් වාර්තා වන අතර, වැසි තත්ත්වය සමඟ මදුරු ඝනත්වය වැඩි වී ඇති බවයි ඇය සඳහන් කළේ.

වෛද්‍යවරිය වැඩිදුරටත් සඳහන් කර සිටියේ සෑම වසරකම වාර්තාවන ඩෙංගු ආසාදිතයින්ගෙන් 25%ක් පාසල් දරුවන් බවයි.

එමෙන්ම පසුගිය වසර 10ක කාලය පුරාම මැයි, ජුනි සහ ජුලි මාසවල ඩෙංගු රෝගීන්ගේ වැඩිවීමක් පෙන්නුම් කරන බවත් ඇය සඳහන් කර සිටියා.

  1. මේ පිලිබදව රජය සහ මෙයට අදාල අයතන කිසි සැලකිල්ලක් නැහ කොළඹ පාරකවත් ඉන්න බැහ මදුරුවෝ පිරිලා චිකන් ගුන්නියා එහෙන් තියෙනවා මෙවට වගකිය යුත්තෝ කවුරුන්ද?මෙකට ක්‍රියා මාර්ගයක් ගන්න.නැත්නම් අපි හුත්තෝ මට ඩෙන්ගුත් හැදුනා චිකන් ගුන්නියාත් හැදුනා විදවන්නේ මම.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.09.08
01:15:31
Video thumbnail
ඇයි අපි නාමල්ට ශක්තියක් වෙන්නේ ?එහෙම කියන්න පුළුවන්ද අපි කතා කරන ඒවා
02:33
Video thumbnail
වීරයෝ තැනීම ගැන රාජිත කියයි - සියලු බලවේග එකතු කිරීම ගැන කතා කළා
02:50
Video thumbnail
හිරගෙවල්වල දාලා නාමල්ගේ නැගිටීම නවත්තන්න බෑ - පොහොට්ටුවට හැමදාම මහින්ද ආශිර්වාද කළා
03:50
Video thumbnail
ආණ්ඩුවට විරුද්ධ රැස්වීම්වලට ජනතාව ගිහින් එකතු වෙන්න..නිදහස් සෞඛ්‍යයට තමයි අත තියන්න යන්නේ
05:49
Video thumbnail
මාධ්‍ය මග හැර ගිය චාමර - "මල්ලි මගෙන් වොයිස් කට් ගන්න එපා...මම අලුත් කෙනෙක්"
00:43
Video thumbnail
අතුරුගිරිය රත්කළ වෙ#ල්ලේ CCTV දර්ශන එළියට
00:44
Video thumbnail
අතුරුගිරිය වෙ#ල්ලේ CCTV දර්ශන එළියට - පන්නගෙන ගිහින් තියන්නේ
00:48
Video thumbnail
අස්වැසුම කෝටි 2කට අධික මුදලක් වංචා කළ ගුරුවරු 6ක් සේවයෙන් පහ කරයි
00:31
Video thumbnail
මගී ජීවිත තුට්ටුවට දාලා මහ පාරේ රේස් යන ඩ්‍රයිවර්ලා
01:10