වසරේ ගතවූ කාලය තුළ ඩෙංගු රෝගීන් 61225ක්

වසරේ ගතව ූකාලසීමාව තුල ඩෙංගු රෝගීන් 61225ක් හමුවී ඇති බව වසංගත රෝග විද්‍යා ඒකකය පවසනවා.

එමෙන්ම අද දිනය වන විට මරණ 38ක් ද වාර්තාවී ඇති බවයි එම ඒකකය සඳහන් කළේ.

වැඩිම ආසාදිතයන් පිරිසක් වාර්තාවී ඇත්තේ ජුනි මාසයේදී වන අතර එම සංඛ්‍යාව 9916ක්.

මැයි මාසයේදී ඩෙංගු රෝගීන් 9696ක්, ජනවාරි මාසයේදී 8963ක්, අප්‍රේල් මාසයේදී 7617ක් සහ ජුලි මාසයේදී 7369ක් හඳුනාගෙන තිබෙනවා.

අගෝස්තු මාසයේ අද දිනය දක්වා වාර්තාවී ඇති ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 4536ක්.

ගතවූ කාලය තුළ වැඩිම ඩෙංගු රෝගීන් පිරිසක් තවමත් වාර්තා වන්නේ බස්නාහිර පළාතෙන්. එම සංඛ්‍යාව 29965ක් වනවා.

අද දිනය වන විට කොළඹින් ආසාදිතයන් 13053ක්, ගම්පහින් 12963ක් සහ කළුතරින් 3949ක් වාර්තාවී ඇති බවයි වසංගත රෝග විද්‍යා ඒකකය ප්‍රකාශ කළේ.

මධ්‍යම පළාතේ මහනුවර දිස්ත්‍රික්කයෙන් ඩෙංගු රෝගීන් 4976ක් හඳූනාගෙන තිබෙනවා.

Dengue Report


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.09.08
01:15:31
Video thumbnail
ඇයි අපි නාමල්ට ශක්තියක් වෙන්නේ ?එහෙම කියන්න පුළුවන්ද අපි කතා කරන ඒවා
02:33
Video thumbnail
වීරයෝ තැනීම ගැන රාජිත කියයි - සියලු බලවේග එකතු කිරීම ගැන කතා කළා
02:50
Video thumbnail
හිරගෙවල්වල දාලා නාමල්ගේ නැගිටීම නවත්තන්න බෑ - පොහොට්ටුවට හැමදාම මහින්ද ආශිර්වාද කළා
03:50
Video thumbnail
ආණ්ඩුවට විරුද්ධ රැස්වීම්වලට ජනතාව ගිහින් එකතු වෙන්න..නිදහස් සෞඛ්‍යයට තමයි අත තියන්න යන්නේ
05:49
Video thumbnail
මාධ්‍ය මග හැර ගිය චාමර - "මල්ලි මගෙන් වොයිස් කට් ගන්න එපා...මම අලුත් කෙනෙක්"
00:43
Video thumbnail
අතුරුගිරිය රත්කළ වෙ#ල්ලේ CCTV දර්ශන එළියට
00:44
Video thumbnail
අතුරුගිරිය වෙ#ල්ලේ CCTV දර්ශන එළියට - පන්නගෙන ගිහින් තියන්නේ
00:48
Video thumbnail
අස්වැසුම කෝටි 2කට අධික මුදලක් වංචා කළ ගුරුවරු 6ක් සේවයෙන් පහ කරයි
00:31
Video thumbnail
මගී ජීවිත තුට්ටුවට දාලා මහ පාරේ රේස් යන ඩ්‍රයිවර්ලා
01:10