වව්නියාවේ ගණිකා නිවාසයක් වටලා හතරක් පොලිස් අත්අඩංගුවේ

වවුනියාව නගරයේ පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා සිව්දෙනෙකු ඊයේ (24) රාත්‍රියේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කාන්තාවන් තිදෙනෙක් සහ පිරිමි පුද්ගලයෙක් බවයි වාර්තා වුණේ.

පොලිසිය පැවසුවේ ගණිකා නිවාසයක් පවත්වාගෙන යන බවට ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදී මොවුන් අත්අඩංගුවට ගත් බවයි.

අත්අඩංගුවට ගත් සැකකාරියන් බකමුණ හා ඇළහැර ප්‍රදේශවල පදිංචිකාරියන් වන වයස අවුරුදු 30ත් 33 ත් අතර වයසේ පසුවන්නියන් බවයි වාර්තා වන්නේ.

මොවුන් සමඟ අත්අඩංගුවට ගත් පිරිමි පුද්ගලයා එහි කළමණාකරු ලෙස කටයුතු කළ වයස අවුරුදු 40ක පුද්ගලයෙක්.

සැකකරු සන්තකයේ තිබී වෙනත් පුද්ගලයින්ට අයත් ජාතික හැදුනුම්පත් 12ක් ද සොයා ගැනීමට හැකි වූ බවයි පොලිසිය සඳහන් කළේ.

අත්අඩංගුවට ගත් සැකකරු හා සැකකාරියන් තිදෙනා අද (25) වවුනියාව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
SLCMP එකේ කියලා ඔයාට ID චෙක් කරන්න බෑ..හෑන්ඩ් කප් පෙන්නලා මට ID දෙන්නලු..මාර ටෝක්නේ කරන්නේ
04:52
Video thumbnail
පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු
01:08
Video thumbnail
ජනපතිගේ රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක්
01:13
Video thumbnail
ජනපතිගේ ගොවි රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක් - "මෙතනට කවුරුත් ගොවියෝ යන්නේ නෑ"
01:50
Video thumbnail
එක්නැළිගොඩගේ බිරිඳ නඩුව ගැන හෙළිකළ දේ - අවු:16කට පස්සේ හරි රාජ්‍යයේ වගකීම ඉටු කරයි
02:23
Video thumbnail
ගුරු කාර්යක්ෂමතා කඩයිම් විභාගය සඳහා සහන ලබා දීම ගැන හෙළිදරව්වක් - උසස්වීම් ගැන ගැටලුව විසඳෙනවා
03:00
Video thumbnail
හෙට පැවැත්වෙන පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු - තිස්සකුට්ටි, රෝහිත ඇතුළු ප්‍රබලයින් ඇවිත්
01:53
Video thumbnail
ගිරිතලේ ස්වභාවික රක්ෂිතයේ අනවසර කැණීමක් කොටු කළ හැටි - බඩුත් එක්ක තිදෙනෙකු කුදලන් එයි
03:51
Video thumbnail
මහින්දගේ ජයග්‍රාහී රැළිවල ආරම්භය වුණේ අනුරාධපුරය පුණ්‍ය භූමිය - අත් ට්‍රැක්ටර්වලිනුත් එනවා කට්ටිය
04:30
Video thumbnail
ආණ්ඩුවකට විරුද්ධව විපක්ෂයක් සංවිධානය කළ විශාලම දේශපාලන රැළිය හෙට - දැවැන්ත චරිත එනවා
03:39