වලාන මධ්‍යම දූෂණ මර්දන ඒකකයේ ලොකුම පුටුව ASP ඕලුගලට

සහකාර පොලිස් අධිකාරී රොහාන් ඕලුගල, වලාන මධ්‍යම දූෂණ මර්දන ඒකකයේ නව අධ්‍යක්ෂවරයා ලෙස පත්කර ඇති බව වාර්තා වනවා.

ඉන්දුනිසියාවේ සිට කෙහෙල්බද්දර පද්මේ ඇතුළු සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයන් පිරිස මෙන්ම නේපාලයේ සිට රැගෙන ආ ගණේමුල්ල සංජිව ඝාතනයේ ප්‍රධාන සැකකාරිය වූ ඉෂාර සෙව්වන්දි ඇතුළු පිරිස්ස් මෙරටට රැගෙන එම සඳහා ද සහකාර පොලිස් අධිකාරී රොහාන් ඕලුගල සිය දායකත්වය සපයනු ලැබුවා.

ඒ අනුව වලාන මධ්‍යම දූෂණ මර්දන ඒකකයේ අධ්‍යක්ෂවරයා ලෙස සහකාර පොලිස් අධිකාරී රොහාන් ඕලුගල අද (29) සිය ධුරයේ රාජකාරී ආරම්භ කිරීමට නියමිතයි.

  1. සුදුස්සාට සුදුසු තැන හිමි විය යුතුයි අපේ රටට දක්ෂ පොලිස් අධ්‍යක්ෂවරයෙක් ඔබ තුමාට උනුසුම් සුබපැතුම්

  2. මීගමුව ප්‍රදේශයේ සිටින ජනතාව සමහර නූගත් ධිවර පිරිස
    ඉතාමත් ඉහළ ලෙසින් තෑගි නමින්
    රජ ගෙදරට පවා අවශ්‍ය,
    දාන ධර්ම වලට අවශ්‍ය දෑ

    ලබා දෙනවා
    තෝරු, මෝරු, පොකිරිස්සන් ගීත ගයනවා.

    ඒ ඇසූරින් නිර්මාණය වන
    දූෂණ අතිමහත්.සංචාරක එයට එක්තරා උදව්වක්.

    බූද්ධමත්ව නිසි අධ්‍යයනයක් කර

    යහපත සලසන්න.
    හැකිනම් පොලිසියට අනූ බද්ධ සමික්ෂණ ඒකකයක්
    විශ්වවිද්‍යාල හරහා
    නිර්මාණය කර ගෙන විද්‍යත්මක

    අපරාධ මඩින්න
    අවශ්‍ය උපදෙස් දෙන්නම්.

    පළමුව පොලිසිය විනය ගත කරන්න.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ආණ්ඩුවේ ලස්සන විහිළුවක් සජිත් හෙළිකරයි - අතේ මාට්ටු..සංඛ්‍යා ලේඛන ජිල්මාර්ට්
06:38
Video thumbnail
ඇප අරගෙන නැවත බන්ධනාගාරයට ගිය නාමල්
00:22
Video thumbnail
රනිල්ගේ ආරක්ෂකයෙකුගේ හිසට ප#රක්
00:57
Video thumbnail
අපනයේදී මාට්ටුවන භාණ්ඩ ගැන රේගුවෙන් හෙළිකරයි - අපේ ලිහිල් ප්‍රතිපත්තියෙන් වාසි ගන්නවා
05:13
Video thumbnail
රේගු ඉතිහාසයේ වැඩිම ආදායම මේ වසරේ ? තව අවශ්‍ය වෙන්නේ බිලියන 100කට අඩු ගාණක්
07:56
Video thumbnail
රටවල් නීතියෙන් අණ පනත්වලින් පමණක් පාලනය වෙන්නේ නෑ - ස්වයං විනයක් තිබිය යුතුයි
03:32
Video thumbnail
සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් වගා ව්‍යාපෘති බලන්න මහ ජනතාවට ඇරයුම් - ඔබත් ඇවිත් නෙතින්ම බලාගන්න
01:29
Video thumbnail
තම වගකීමට වගවන රාජ්‍ය සේවයක් අවශ්‍යයි - පදක්කමේ පිටුපස විශාල කාර්යභාර්යයක් ඇය සහ පවුලේ අය කළා
06:59
Video thumbnail
ජනපතිගේ සුරතින් “විශිෂ්ට සේවා විභූෂණ” පදක්කම් ප්‍රදානය කළ අයුරු
04:42
Video thumbnail
එරාන් ක්‍රිකට් ගැන කිව්ව දේ - වැඩ කරන අයට නෙවෙයි මේක අයිති ජනතාවට..ඔක්කොම නීතියට යටත්ව ඉන්න ඕනි
06:14