වන සත්ව සංගණන විහිළුවට ලක් කිරීම සුදුසු නැහැ

වන සත්ව සංගණන විහිළුවට ලක් කිරීම එතරම් යෝග්‍ය නොවන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.

පාර්ලිමේන්තුවේ දී අද (17) අදහස් දක්වමින් විපක්ෂ නායකවරයා මේ බව සඳහන් කළා.

කෙසේ වෙතත් මෙම සංගණන ක්‍රියාත්මක කිරීමේ නිසි වැඩපිළිවෙල අවිධිමත් ලෙසට ජනතාවට ඉදිරිපත් කිරීම තුළින් ඒවා විහිළුවට ලක්වන බවයි විපක්ෂ නායකවරයා මෙහිදී පවසා සිටියේ.

රටක් ලෙස ඉදිරියට යෑමටනම් දත්ත කේන්ද්‍රීයව තොරතුරු මත පදනම් වූ ප්‍රතිපත්ති සම්පාදානයකට යා යුතු බව ද ඔහු පැවසුවා.

විහිළුවට ලක්වන ආකාරයට සංගණන රටා නිර්මාණය කිරීම ඒ තරම් සුදුසු නොවන බව ද විපක්ෂ නායකවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කර සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මතක තියාගන්න අනුර කුමාර, නාමල්ව නවත්වන්න බෑ
01:08
Video thumbnail
මහින්දට බැහැලා යන්නත් ඉඩ නෑ, විශාල සෙනඟක් වටකරගනී
01:47
Video thumbnail
තරුණයෙක් සුදු ඉරමත අනතුරට ලක් කළ ත්‍රීවිල් එක
00:15
Video thumbnail
ජනපති අනුර පොළොන්නරුවේ රැළියෙන් පිටව ගිය හැටි
01:19
Video thumbnail
මේක එලවන්න ඕනිලු..එලවන්න අනේ පව් - මෛත්‍රිය, අනුකම්පාව නෑ නිසි දඬුවම් දෙනවා
06:24
Video thumbnail
නාමල් නැති රැළියට යෝෂිත ආපු හැටි
00:59
Video thumbnail
මහින්දගේ ඇස් දෙකට පේන්න නාමල්ව ජනාධිපති කරන්න
02:52
Video thumbnail
මීට කලින් ආණ්ඩු කුඩුකාරයෝ බලා ගන්න ආණ්ඩු - ලොකු මිනිහෙක්ගේ ගෙයක් නාය යන තැන්වල හදන්නේ නෑනේ
04:28
Video thumbnail
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවත්වන ජන සටන
03:27:24
Video thumbnail
පුලතිසිපුරයට ගිහින් ජනපති ගොවියන්ට දුන් සහතිකය - වී අලෙවි මණ්ඩලයට දීපු සතයක්වත් ආණ්ඩුවට එපා
11:06