වන අලියෙක් බේරා ගැනීමට ගොස් බස් රථයක් අනතුරට

කොළඹ සිට දෙහිඅත්තකණ්ඩිය බලා ධාවනය කරමින් තිබු ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස්රථයක් ඊයේ (14) රාත්‍රි 11.30 ට පමණ දිඹුලාගල ප්‍රදේශයේදී පාරෙන් ඉවතට පැන අනතුරට ලක්ව ඇති බව මනම්පිටිය පොලිසිය පවසනවා.

වන අලියෙක් මාර්ගය හරහා ගමන් කර ඇති අතර එම වන අලියා බේරීමට රියැදුරු ගත් උත්සාහය නිසා මෙම බස් රථය අනතුරට පත් වූ බව රියදුරු පොලිසියට ප්‍රකාශයක් කරමින් පවසා තිබෙනවා.

අනතුර සිදුවන අවස්ථාවේදී බස් රථයේ රියදුරු සහ කොන්දොස්තරයා පමණක් සිට ඇති අතර අනතුර සම්බන්ධයෙන් මනම්පිටිය පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හොරුන්ට ආයේ බලය දෙන්න මේ රටේ මිනිස්සු සූදානම් නෑ
07:27
Video thumbnail
පපරේ බෑන්ඩ් ගගහා තැපැල් සේවකයෝ කරපු දේ
01:29
Video thumbnail
තුන්සක රියක් සුඛෝපභෝගී රියක ගැටි පුද්ගලයෙක් එළොව යයි
01:45
Video thumbnail
මහ මුහුද මැද රෝගී වූ ධීවරයෙක් නාවික හමුදාවෙන් මුදාගත් හැටි
00:22
Video thumbnail
අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:20
Video thumbnail
මහ මුහුද මැද රෝගී වූ ධීවරයෙක් නාවික හමුදාවෙන් මුදාගත් හැටි - මෙහෙයුමේ දර්ශන මෙන්න
00:26
Video thumbnail
වත්මන් රජයේ පුනර්ජනනීය බලශක්ති විනාශ කිරීමේ ප්‍රතිපත්තිය සජිත් IMF නියෝජිතයන්ට පෙන්වා දෙයි
04:59
Video thumbnail
සංතෝෂමට වැඩිය ආත්ම තෘප්තියක් ලබා ගන්න පුළුවන් කරපු සේවයෙන් - පැයගාන වැඩ කරලා ගියට වැඩක් නෑ
05:32
Video thumbnail
අපරාධ කරපු නිලධාරින් පොලිසියේ තියා ගන්නේ නෑ..තනතුර අදාළ නෑ - පොලිස්පති සැරවෙයි
05:51
Video thumbnail
2027 අයවැයෙන් ජනතාවගේ බදු බර ඉවත් කළ යුතුයි
07:28