වන අලින්ට හිරිහැර කරන පුද්ගලයින්ට මහේලගෙන් සැර කතාවක්

මහා මාර්ග අසලට පැමිණ සිටින වන අලින්ට රථ වාහනවල ගමන් ගන්නා පුද්ගලයින් විසින් විවිධ හිරිහැර සිදුකර ආකාරය දැක්වෙන වීඩියෝ කිහිපයක් පසුගිය දින කිහිපය තුළ සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර ගියා.

ඒ අනුව මෙම සිද්ධීන් සම්බන්ධයෙන් බොහෝ දෙනෙකුගේ අවදානය මේ වනවිය ඒ දෙසට යොමු වී තිබෙනවා.

එලෙස රියදුරෙකු විසින් වන අලියෙකුට හිරිහැර කරන ආකාරය දැක්වෙන, සමාජ මාධ්‍ය වෙත මුදාහැර ඇති වීඩියෝවකට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායකයෙකු ලෙස කටයුතු කළ මහේල ජයවර්ධන ප්‍රතිචාර දක්වා තිබෙනවා.

එහිදී මහේල පවසා ඇත්තේ “මෙය ශ්‍රී ලංකාවේ සිදු වූ පළමු අවස්ථාව නොවේ. මෙවැනි හැසිරීම නතර කිරීමට කාලයයි, එම සතුන්ට සාමකාමීව ජීවත් වීමට ඉඩ දෙන්න” ලෙසටයි.

වන අලින්ට හිරිහැර කරන පුද්ගලයින්ට


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොලිස්පති, ආනන්ද විජේපාල ඇතුළු ප්‍රබලයින් රැසක් ජනපති සමඟ විශේෂ හමුවක් - මෙන්න ගත් පියවර
01:16
Video thumbnail
කසළ ප්‍රශ්නයට ආණ්ඩුවෙන් විසඳුම් - ආකල්පයන් පවා වෙනස් කරන්න වෙනවා
03:18
Video thumbnail
නීතිවිරෝධීව ධීවර කටයුතු කරමින් සිටියදී අනතුරට පත්වුණු ධීවර යාත්‍රාව
00:58
Video thumbnail
උසස් පෙළ සහ ශිෂ්‍යත්ව විභාගයට බස් යොදවා ඇති අයුරු මෙන්න - වෙනදා වෙලාවටම තමයි යන්නේ
05:08
Video thumbnail
ගල් අඟුරු කොමිසමට සාක්ෂි දෙන්න ආ DV චානක හා කුමාර ජයකොඩි
02:24
Video thumbnail
අකිල ගැන UNPයෙන් කට අරියි - හොරු අල්ලන වැඩේ කළේ රනිල්..විහිළු සපයන්න එපා
02:48
Video thumbnail
රනිල් එකතුවී කතා කළ දේ වජිර හෙළිකරයි - අපේ කාලයේ සමථ මණ්ඩල රැස්වුණා
06:52
Video thumbnail
Industry කියලා කෑගැහුවට වැඩක් නෑ..ඒකනේ අපි කොවීඩ් කාලේ හොම්බෙන් ගියේ- භාතියගෙන් සැර කතාවක්
14:43
Video thumbnail
මල්පාරේ සාකච්ඡාවෙන් පසු ‍රංගේ බණ්ඩාර කිව්ව දේ - "දේශපාලනයේ නැත්තම් මෙතෙන්ට එනවයි"
02:20
Video thumbnail
සන්තූෂ් ඇතුළු සෙට් එක බුද්ධිමය දේපළ නිසා පැටලෙයි - අපි හැමදාම ගෙව්වේ පොටෝකොපිවලට විතරනේ
07:32