වනිඳු වෙනුවට දුෂාන් හේමන්ත එක්දින සංචිතයට

ආබාධයකට ලක්වීම හේතුවෙන් නවසීලන්තය සමඟ හෙට (13) ආරම්භ වන එක්දින තරගවලින් ඉවත් වූ වනිඳු හසරංග වෙනුවට ශ්‍රී ලංකා එක්දින සංචිතයට දඟ පන්දු යවන ක්‍රීඩක දුෂාන් හේමන්ත කැඳවා තිබෙනවා.

දුෂාන් හේමන්ත පසුගිය දා නිමා වූ නැගීඑන කණ්ඩායම් ආසියානු ශූරතා ක්‍රිකට් තරගාවලියේ දී පන්දුවෙන් දස්කම් දැක්වීමට සමත් වුනේ තරගාවලියේ වැඩිම කඩුලු ලාභියා වෙමින්.

මේ අතර නවසීලන්තය සමඟ තරග තුනකින් සමන්විත එක්දින තරගාවලිය හෙට (13) ආරම්භ වන්නේ දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දීයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.08.04
01:12:25
Video thumbnail
අවු:16ට වැඩි හැමෝගෙම පෞද්ගලික තොරතුරු ඉන්දියාවට ගන්න පුළුවන් - ප්‍රබල හෙළිදරව්වක්
06:32
Video thumbnail
ජනපති ප්‍රධානත්වයෙන් අධිකරණ අමාත්‍යාංශයට අදාළව 2027 පූර්ව අයවැය සාකච්ඡාව
01:22
Video thumbnail
බුදු අම්මෝ රනිල්ට හීරේට යනකොට තිබ්බ ලෙඩගොඩ - මෙතෙක් හිරගෙවල්වට ගියේ පුංචි මිනිස්සු
05:26
Video thumbnail
ආණ්ඩුව යටින් ලොකු ගේමක් ග#න්න හදන්නේ - අපි මේකට කැමති නෑ
03:05
Video thumbnail
දැන් ගොවියෝ තියෙන මිල ඇති කියනවා..ගොවියොත් එක මතේක නෑනේ
07:41
Video thumbnail
කාසල්රි සහ මාවුස්සාකැලේ ජලාශවල ජල මට්ටම පිටාර මට්ටමට
01:23
Video thumbnail
ගමේ ඉපදිච්ච එවුන්ට ගඟට එන්න අවසර නෑ
01:23
Video thumbnail
පොලිසියට අල්ලස් දෙන්න ගිය තරුණයාට වැඩ වැරදුණු හැටි
00:49
Video thumbnail
උත්තරීතර පාර්ලිමේන්තු ආසනයේ ඉදගෙන නි ඇමති දැම්ම සෙල්ලම
00:33