වනිඳු නැති එක ලොකු අඩුවක් වුණා; අංක 04 සහ 06 ස්ථානවල ගැටළුවක් තියනවා – පරාජයට හේතු කී චරිත් (වීඩියෝ)

ශ්‍රී ලංකා විස්සයි විස්ස කණ්ඩායමේ පිතිකරණ ලැයිස්තුවේ අංක 04 සහ 06 ස්ථානවල ගැටළුවක් පවතින බව නායක චරිත් අසලංක පවසනවා.

බංග්ලාදේශ කණ්ඩායම සමඟ ඊයේ (13) පැවති දෙවන විස්සයි විස්ස තරගයෙන් පැවති මාධ්‍ය හමුවේ දී චරිත් මේ බව සඳහන් කළා.

ඊයේ පැවති මෙම තරගය බංග්ලාදේශය හමුවේ ලකුණු 83 කින් පරාජයට පත්වීමට ශ්‍රී ලංකා කණ්ඩායම සිදුවුණා.

ශ්‍රී ලංකා නායක චරිත් අසලංක සඳහන් කළේ පිතිකරුවන්ගේ දුර්වල පිතිකරණ රටාව හේතුවෙන් මෙම තරග පරාජයට හේතු වූ බවයි.

ඊයේ තරගය සඳහා ලැබුණු තණ තීරුවේ බංග්ලාදේශය එරෙහිව ශ්‍රී ලංකා පන්දු යවන්නන් ඉතා හොඳින් පන්දු යැවූ බවයි ඔහු මෙම මාධ්‍ය හමුවේ දී වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසුවේ.

එමෙන්ම වනිදු හසරංග ක්‍රීඩා නොකිරීම ශ්‍රී ලංකා පිතිකරණ ලැයිස්තුවට විශාල බලපෑමක් සිදුකළ බවත් ශ්‍රී ලංකා නායක චරිත් අසලංක මෙහිදී පැවසුවා.

මේ අතර අංක 04 ස්ථානයේ පන්දුවට පහර දෙන අවිශ්ක ප්‍රනාන්දුට තව දුරටත් අවස්ථාව ලබා දෙනවා ද යන්න පිළිබඳව මාධ්‍යවේදීන් චරිත්ගෙන් මෙහිදී විමසා සිටියා.

ඊට පිළිතුරු ලබාදෙමින් ඔහු පැවසුවේ තවමත් ඒ පිළිබඳව තීරණයක් ගෙන නොමැති බවත්, නායකයා ලෙස පුහුණුකරු සහ තේරීම් කමිටුව සමඟ සාකච්ඡාකර ඉදිරියේ දී හොඳ දෙයක් සිදුවෙනු ඇති බවට බලාපොරොත්තුවන බවයි.

  1. සමදාම දිනන්න බහ.පරදුමත් බාර ගන්න ඔනෙ.අපේ අය ඉතින් දන් කන්ඩයාමට නොයෙක් අපහාස කරයි.

  2. එකෙක් නැති වුනාම මැච් පරදින දීන මානසිකත්වයෙන්ද මුන් ඉන්නෙ ?
    ඌට තව අවුරුද්දක් යනකම් එන්න බැරිවුනොත් උඔල මොකද කරන්නෙ ?
    මුලින්ම හරි ටීම් එකක් තෝර ගනිල්ලා .අවුරදු 3 කින් මැච් එකක් ගහපු නැති එකෙකුත් තෝරා ගෙන ඌ බිංදුවක් ගහල එනව දැක්කා.
    Toss එක දිනල ගොනෙක් වගේ උන්ට බැට් කරන්න දීල ඉල්ලං කෑව කියලයි ක්‍රිකට් දන්න මිනිස්සු නමි කියන්නෙ..
    දඹුල්ලෙ විකටි එකේ දෙවෙනියට බැට් කරන්න අමාරුයි කියන එක තේරුම් ගන්න බැරි මොට්ටයෙක්ද කැප්ටන් ?



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නපති ප්‍රධානත්වයෙන් අරඹපු කටුනායකට ගුවන් යානා ඉන්ධන ගෙන යන නව නළ මාර්ගයේ ඉදිකිරීම
01:06
Video thumbnail
සුනිත්‍ය බලශක්ති අධිකාරිය අද බුදියගෙන - වහල මත සූර්ය පැනල ගහන එකේ දොර වහන්න හදන්නේ
04:25
Video thumbnail
මෙරායා දමිළ මහා විද්‍යාලය ජල ගඟින් යටවෙයි - පංති කාමරත් වතුරෙන් වැහිලා
02:25
Video thumbnail
විපක්ෂ නායක හමුවෙන්න ආ ප්‍රංශ තානාපතිවරයා - සූර්ය බලශක්ති ගැටලු ගැනත් කතාවෙයි
10:56
Video thumbnail
මධ්‍යම කඳුකරයට ඇදහැලුණු මහ වැස්ස - ජලයෙන් පාරවල් වැහිලා ගිහින්
01:32
Video thumbnail
මඟ නතර වුණ බෙලිඅත්ත සීඝ්‍රගාමී දුම්රිය..මගීන් අසරණවෙයි - මේ මිනිස්සු කීයට යන්නද ?තාම නෑ කෝච්චියක්
01:12
Video thumbnail
අල්ලස් කොමිසමට ආ බන්දුල -මේකට එන්නේ අල්ලස් දූ#ණ කරපු නිසානේ ?"එහෙම එකක් නෑ"
01:55
Video thumbnail
Train එක පදවාගෙන යන බිමල් රත්නායක - සිංදු කි‍යලා ඇමති බිමල් ගත්ත Fun එක
02:37
Video thumbnail
USS වාහන වෙන්දීසි ව්‍යාපාරයේ නිලධාරින් ලංකාවට ඇවිත් කිව්ව දේ - වාසි ගොඩක් ගන්න පුළුවන්
08:16
Video thumbnail
දූ#තයන්ට දඬුවම් දෙන එක අනාගත ආයෝජනයක් - අපිට කාත් එක්කවත් තරහක් නෑ
05:03