වනවාසල සහ හුණුපිටිය අතර දුම්රිය මාර්ගයේ දුම්රියක් පීලි පැනීමකට ලක්ව තිබෙනවා.
පීලි පැනීම හේතුවෙන් එක් මැදිරියක් දුම්රිය මාර්ගයේ පෙරළීගොස් ඇති අතර, අනතුරෙන් එක් මාර්ගයක් අවහිර වී ඇති බවයි වාර්තා වන්නේ.
පොල්ගහවෙල සිට කළුතර බලා ධාවනය වෙමින් තිබූ දුම්රියක් අද මෙලෙස පීලි පැනීමකට ලක්ව තිබෙනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
5
+1
+1













