වතු ප්‍රජාවට රුපියල් 400ක වැඩි වීම අගය කරනවා වගේම එය ප්‍රමාණවත් නැහැ – සජිත් ප්‍රේමදාස

2026 වර්ෂය සඳහා අයවැය මඟින් වතු කම්කරුවන්ගේ වැටුපෙන් රුපියල් 400ක මුදලක් වැඩි කිරීම සඳහා රජය ගෙන ඇති තීරණය පිළිබද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස විසින් විශේෂ ප්‍රකාශයක් සිදු කර තිබෙනවා.

තම නිල යූටියුබ් නාලිකාව වෙත වීඩියෝවක් මුදා හරිමින් ඔහු පවසා ඇත්තේ, ”ඉතාමත් ඛේදනීය, දුක්ඛිත ජිවිතයක් ගත කරන වතු ප්‍රජාවට රුපියල් 400ක වැඩි වීම අගය කරනවා වගේම එය ප්‍රමාණවත් නැහැ. අපි ඇත්තටම විශ්වාස කරනවා මීට වැඩිය වැඩි ප්‍රතිපාදනයක් වෙන් කිරීම සුදුසුයි කියන කාරණාව. සමහරෙක් තර්ක කරන්න පුළුවන් රජයකට පුළුවන්ද කියලා මේ ආකාරයෙන් මුදල් වෙන් කරන්න. ඇත්ත වශයෙන්ම පුළුවන්, කොරෝනා සමයේ එක්සත් රාජධානියේ රජය කඩා වැටුණු ව්‍යාපාරවලට වැටුප් ගෙවීමට එක්සත් රාජධානියේ ආණ්ඩුව මුදල් වෙන් කළා.ඒක නිසා ඒ ආකාරයේ මුදල් වෙම්න් කිරීමේ ගැටළුවක් අපි දකින්නේ නැහැ.” යනුවෙනි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
0
+1
10
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි කෝච්ච ගෞරවයකින් ද මල් පූජා කරන්න ඒත් මේ..
00:33
Video thumbnail
මාලිගාවට පූජා කරන්න මල් බිම දාගන ගේන හැටි
00:55
Video thumbnail
මුළු නාවලපිටිය නගරයම ජලයෙන් යටවෙයි
01:17
Video thumbnail
Praharaya | පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල සහභාගීවන ප්‍රහාරය වැඩසටහන සජීවීව
00:00
Video thumbnail
ඔයාට දුවන්න වෙයි ජනාධිපතිතුමනි - අප්පමාදෝ අමත පදං පමාදෝ මච්චුනෝ පදං
11:16
Video thumbnail
රටේ මිනිස්සු හැමෝම ආණ්ඩුවට එන්තරවාසි යවන්න ඕනේ
11:27
Video thumbnail
ආණ්ඩුව කුණුහරප කියන්න වෙනම කණ්ඩායමක් දාලා - අම්මව මතක්කරලා බනිනවා
08:43
Video thumbnail
පානදුර වෙළෙසැලක විශාල ගින්නක් හටගනී
01:24
Video thumbnail
ආණ්ඩුව අතේ හින්දා අපිට මොකුත් කියන්න බෑ - මන්ත්‍රී නේද.. ලැජ්ජයි ලැජ්ජයි
03:25
Video thumbnail
සමාව දෙන්නේ නෑ, පරිස්සමින් හිටපල්ලා - ලාල් අනතුරු අඟවයි
14:57