වත්මන් ලෝක ශූරයෝ ඕලන්දයට නොදෙවැනි වීමේ තරගයක

නෙදර්ලන්තය සහ එංගලන්තය අතර අද එක්දින තරගයක් පැවැත්වෙනවා.

මෙම තරගය පැවැත්වෙන්නේ මෙවර එක්දින ක්‍රිකට් ලෝක කුසලානයේ 40 වැනි තරගය ලෙසටයි.

දෙරට අතර තරගය අද පස්වරු 02ට පූනේ ක්‍රීඩාංගණයේ දී ආරම්භ වනවා.

මේ වනවිට කණ්ඩායම් දෙකම එක්දින ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීමේ තරගයෙන් ඉවතට විසි වී තිබෙනවා.

වත්මන් ලෝක ශූරයින් වන එංගලන්තය පැවති තරග 07න් 01ක් පමණක් ජයගෙන ප්‍රසාද ලකුණු සටහනේ අවසන් ස්ථානයේ පසුවනවා.

නෙදර්ලන්තය පසුවන්නේ මුහුණ දුන් තරග 07න් දෙකක් ජය ගනිමින්, ලැයිස්තුවේ 09 වැනි ස්ථානයේ යි.

එබැවින් එංගලන්තයට යම් තාක් දුරකට හෝ ජාමේ බේරා ගැනීමට නම්, අද තරගය ජය ගැනීම අතිශය වැදගත් වනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
USS වාහන වෙන්දීසි ව්‍යාපාරයේ නිලධාරින් ලංකාවට ඇවිත් කිව්ව දේ - වාසි ගොඩක් ගන්න පුළුවන්
08:16
Video thumbnail
දූ#තයන්ට දඬුවම් දෙන එක අනාගත ආයෝජනයක් - අපිට කාත් එක්කවත් තරහක් නෑ
05:03
Video thumbnail
හදිසියේම පොත් ප්‍රදර්ශනයකට ගිය අගමැති හරිනි - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:43
Video thumbnail
ලෝක ළමා දිනය දවසේ ළමයි ඉදිරියේ ගුරුවරු දැම්ම අපූරු ඩාන්ස් එක - කොහොමද ඒ නැටුම - සුපිරියි
01:46
Video thumbnail
ලොකු පැටීගේ මල්ලි අවසන් ගමන් ගිය වෙ#ල්ල - මෙන්න එම ස්ථානයේ දර්ශන
01:09
Video thumbnail
සුරංග රත්නායකගෙන් තඹුත්තේගම මූලික රෝහලට ලක්ෂ 10ක් වටිනා පරිත්‍යාගයක්
02:21
Video thumbnail
දරුවන්ගේ සතුට බෙදාගන්න සෙනෙහසට ගිය යුද්ධ හමුදාපති
02:23
Video thumbnail
පාරේ යන හැම වාහනයක්ම තමන්ගේ නමටම තියන්න ඕනේ ද..?
01:26
Video thumbnail
සැඟවී සිටින ඥානසාර හිමිව සොයාගෙන උලපනේ හිමි ළඟට ගිය CCDය
02:20
Video thumbnail
මාර පොලිසියක්නේ යකෝ මේක
02:32