වත්මන් පරපුරේ ආදර්ශවත් තරුණයෙක්

තම මුදල් පසුම්බිය නැති වී පසුව එය අහුලාගත් පුද්ගලය විසින් එහි අයිතිකරු සොයා එය භාර දීමේ පුවතක් අපට වාර්තා වුණා.

ක්‍රීඩා අමාත්‍යාංශයේ රියැදුරෙකු වන වසන්ත කුලතිලක මහතාගේ මුදල් පසුම්බිය ජුනි මස 28 වන දින උදෑසන අස්ථානගත වී ඇති අතර රාජගිරිය – කොටුව(144) පුද්ගලික බස් රියැදුරෙකු වන ගාල්ල නෙලුව ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 34 ක් වන EG සංජීව මහතා විසින් අහුලාගෙන මුදල් පසුම්බියේ අයිතිකරු සොයා යළි එය භාර දී තිබේ.

මුදල් පසුම්බිය තුල රුපියල් පනස් දහසක් සහ හැඳුනුම්පත,රියදුරු බලපත්‍රය,බැංකු කාඩ් පත ඇතුළු දේ තිබී ඇති අතර එම සියලුම දේවල් සමග මුදල් පසුම්බිය යළි භාර දී ඇත.

අනුන්ගෙ දේවල් කඩාවඩා ගෙන සොරකම් කරන සමයක මෙවැනි උත්තුංග කියාවක් කළ එම රියදුරු මහතා බෙහෙවින් පැසසිය යුතුමය

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
14
+1
0
+1
6
+1
1
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බොරැල්ලේ තොරණ් රාජයා අගමැති හරිනිගේ සුරතින් විවෘත කළ අයුරු..තොරණ බලන්න විශාල සෙනඟක් ඇවිත්
03:00
Video thumbnail
විශේෂ කාර්යය බලකායේ නිලධාරීන් එකතුවෙලා දුන්න දන්සල..හකුරු සමඟ බෙලිමල්
01:42
Video thumbnail
දිලිත්ගේ රොටී දන්සලට ඉරාජ් එයි"රොටියක් කාලා යන්න ආවා.."නයයි රොටියයි අතාරින්නෙම නෑනේ..
03:45
Video thumbnail
"ආහාරය සෞඛ්‍යාරක්ෂිත නැත්තම් දන්සල එම මොහොතෙම නවත්තනවා"දන්සල් PHI නිලධාරින් පරීක්ෂා කරයි
04:40
Video thumbnail
බැටරි බලශක්ති ගබඩා පද්ධති 6ක් කොළඹ වරායට ගෙනා අයුරු
01:39
Video thumbnail
බැටරි බලශක්ති ගබඩා පද්ධති 6ක් කොළඹ වරායට ගෙනා අයුරු..දවල්ට ගබඩා කරගෙන රෑට බෙදනවා
02:10
Video thumbnail
විද්‍යාර්ථ - මලියදේව අතර ගැටුම ගැන සියලු තොරතුරු එළියට.."වරින් වර නොමනා හැසිරීම් අපි දැක්කා"
10:34
Video thumbnail
"මේ පිඟන් දිගටම පාවිච්චි කරන්න එපා"ගලෙන්බිඳුණුවැවේ දන්සල් PHI නිලධාරින් ඇවිත් පරීක්ෂා කරයි
04:47
Video thumbnail
වෙසක් පෝය නිමිත්තෙන් බදුල්ලේ පැවැත්වූ විශාලම බත් දන්සල..දහස් ගණනින් ජනතාව පැමිණෙයි
01:53
Video thumbnail
රවින්ද්‍ර යසස් ආණ්ඩුව ගැන කිව්ව අමුතු සිංදුව..මිලියන 23 යයි වතුරේ..හුන්ඩුව ඇයි තනිකර දැමුවේ..
01:03