වත්කම් බැරකම් ප්‍රකාශ ලබා නොදුන් රාජ්‍ය නිලධාරීන්ට දඩ

වත්කම් බැරකම් ප්‍රකාශ ඉදිරිපත් නොකළ රාජ්‍ය නිලධාරීන්ගෙන් දඩ මුදල් අය කරගන්නා ලෙස අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව රාජ්‍ය ආයතන ප්‍රධානීන්ට දැනුම් දී තිබෙනවා.

වත්කම් සහ බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කිරීමට බැදී සිටින රාජ්‍ය නිලධාරීන්, මාර්තු 31 වනදා වන විට තමන් සතු දේපළ පිළිබද තොරතුරු ජුනි 30 වනදාට පෙර ආයතන ප්‍රධානීන්ට දැනුම් දිය යුතුව තිබුණා.

අදාළ දිනට තම වත්කම් හා බැරකම් ප්‍රකාශ භාර නොදුන් රාජ්‍ය නිලධාරීන් සඳහා එම වත්කම් බැරකම් ප්‍රකාශ ලබාදීමට සති දෙකක සහන කාලයක් ලබාදෙනු ලැබුවා.

ඒ, අනුව එම සති දෙකක සහන කාලය ඊයේ (13) දිනයෙන් අවසන් වුණා.

එම එහෙත් සහන කාලය තුළ ද වත්කම් බැරකම් ප්‍රකාශ භාර නොදුන් නිලධාරීන්ගේ වැටුපෙන් දිනකට තිහෙන් පංගුවක් ඊයේ (13) දින සිට කපා හැරීමට පියවර ගනු ඇති බවයි අල්ලස් කොමිසම සඳහන් කළේ.

ඊට අමතරව වත්කම් බැරකම් ප්‍රකාශ භාර නොදුන් රාජ්‍ය නිලධාරීන්ගේ ලැයිස්තුව තමන වෙත යොමු කරන ලෙසට ද ආයතන ප්‍රධානීන්ට අල්ලස් කොමිසම විසින් දැනුම් දී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
2
+1
2
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.07.14
00:00
Video thumbnail
ගොවියෝ දැන් සතුටින් ඉන්නවා මල්ලි - අපි උපරිම පහසුකම් දෙනවා
05:58
Video thumbnail
රාජපක්ෂලා තව ටික කාලයක් පාලනයේ හිටියා නම් මුළු රටම අපරාධකරුවෝ වෙනවා
11:44
Video thumbnail
රෙද්ද පල්ලේන් ආණ්ඩුවේ නිරුවත පේනවා - මේකේ ඉන්නේ ඩෝබිලා විතරක් නෙමෙයි
05:18
Video thumbnail
ශ්‍රී ලංකාවට එන සංචාරකයින් ඩොලර් 148ක් වියදම් කරන්නේ - මේක වැඩි කරගත යුතුයි
02:51
Video thumbnail
මොහු දුටු තැන ප්‍රවේශම් වෙන්න..!වහාම පොලිසියට කියන්න
00:44
Video thumbnail
නිවස ඉදිරියේම කතක් එළොව ගිය බිහිසුණු ඉරණම
00:28
Video thumbnail
මොහු දුටු තැන ප්‍රවේශම් වෙන්න..! - දඹුල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට සුද්දයක් දුන් සොරදෙටුවා
02:29
Video thumbnail
මුජිබුර්, අධිකරණ ඇමතිට දෙහි කපයි
08:49
Video thumbnail
වේලූ රෙදි ගන්න ගිය තිදරු මව දුම්රියක ගැටී එළොව යයි - කළුතරම සසල කළ ඛේදවාචකය
00:51