වගකීමෙන් කියන්නේ, මම LPL ගහන්නේ නෑමයි

ලංකා ප්‍රිමීයර් ලීග් ( LPL) ක්‍රිකට් තරඟාවලියට ක්‍රීඩා කරන බවට පළවන මාධ්‍ය වාර්තා සත්‍ය නොවන බව අගමැති බාලපුත් රෝහිත රාජපක්ෂ සඳහන් කරනවා.සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් මේ බව සදහන් කර තිබුණා..

එම් ට්විටර් සටහන පහතින්..

වගකීමෙන් කියන්නේ