වගකීම් අත්නොහල ලාංකිකයින්

මෙරට කොවිඩ් ව්‍යාප්තියේ උච්ච්තම අවස්ථාවට එළඹුණේ ඉකුත් අගෝස්තු සහ සැප්තැම්බර් මාසයන් හිදීය.

එම කාල සීමාව තුලදී වැඩි වශයෙන් ජනතාගේ මුවග රැඳුන වචන වුයේ ඔක්සිජන්, දැඩි සත්කාර ඇඳන් සහ අධි සත්කාරක ඇඳන් යන වචනයි.

කොවිඩ් ව්‍යාප්තියේ දැඩි බලපෑම හමුවේ වැඩි අවදානයක් මෙම සෞඛ්‍ය පහසුකම් වලට යොමු වෙද්දී ඊට අවශ්‍ය පහසුකම් සැපයීමට මෙරට දානපතියන්, විවිධ සංවිධාන සහ පුද්ගලයින් ස්වේච්ජාවෙන්ම එක් වුයේ වසංගතයට එරෙහිව සියලු දෙනාම සටන් කළ යුතු බවට ඇතිවූ ස්ථිර අධිෂ්ඨානය හේතුවෙන්ය.

ප්‍රධාන පෙලේ රෝහල් ඇතුළු විවිධ රෝහල්වල අවශ්‍යතාවයන් සපිරෙන අවස්ථාවේදී දෙස් විදෙස් ගත ලාංකිකයින් ගේ නොමසුරු ධන පරිත්‍යාගයෙන් දෙහිඅත්තකණ්ඩිය රෝහලට අවශ්‍යව තිබු “අධි සත්කාර” ඒකකයක් පරිත්‍යාග කිරිමට සමත් විය.

මේ සඳහා වැය කර ඇති මුදල රුපියල් මිලියන 30ක් වන අතර එම අධි සත්කාර ඒකකය ඊයේ දිනයේදී ජනතාව වෙත භාර දෙනු ලැබුවා.

No description available.
No description available.
No description available.

(ජායාරූප උපුටා ගැනීම : වෛද්‍ය Rajeev Menon )

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.07.01
01:05:26
Video thumbnail
පොඩි මනුස්සයට කරන අපරාධය වෙනුවෙන් පෙනී ඉන්න ආවේ අපි - ආණ්ඩුව ඇවිල්ලා මොනවද කරලා තියෙන්නේ ?
02:40
Video thumbnail
දීලා තියෙන්නේ විලි ලැජ්ජා නැතිවෙන්න - අනුර, හරිනි ජනතාව අන්දලා උදා කරපු පොහොසත් රට
03:27
Video thumbnail
කුපිත වුණ මිනිස්සු පන්දම් අරගෙන මහ පාරට බහියි - මහරගම දෙවනත් කරයි
02:20
Video thumbnail
අළුගොල්ල කන්දේ හටගත් ගින්න විශාල ප්‍රදේශයක් ගිනිබත් කරයි - මෙන්න නවතම දර්ශන
01:19
Video thumbnail
ඔබට මේ ආණ්ඩුව කරන්න බෑ - කරන්න පුළුවන් කෙනෙක්ට දීලා ආණ්ඩුව අයින් වෙලා යන්න
01:28
Video thumbnail
මහින්ද මහත්තයා අල ලීස් කළේ නෑ - ජනපති කෙනෙක් ඕනිද හාල් ලීස් කරලා ගන්න..
01:59
Video thumbnail
මම සජබයෙන් අයින් වුණේ නෑ - ඊට වඩා ලොකු තනතුරකට යනවා..චමල් ආණ්ඩුවට හොඳටම දෙසයි
01:53
Video thumbnail
මේක දැන් පාරට ගේන්න ඕනි කාලය ඇවිල්ලා ඉවරයි - ආණ්ඩුවට අපි පාඩමක් උගන්නනවා
03:38
Video thumbnail
පුළුවන් නම් හිරේ දාපන් අපිව - උඹලගේ ආණ්ඩුව ඉවරයි..සටන මහ පාරට අරගෙන එනවා අපි
02:09