වංචනික ක්‍රියාවක් ගැන ශ්‍රී ලංකා මහ බැංකුවෙන් ජනතාවට අනතුරු ඇඟවීමක්

විවිධ වංචනික පුද්ගලයන් විසින් මේ දිනවල ශ්‍රී ලංකා මහ බැංකුවේ නිල ලාංඡනය අනිසි ලෙස භාවිතා කර සමාජ මාධ්‍ය ඔස්සේ නොයෙකුත් කූට ව්‍යාපාර ක්‍රියාත්මක කරමින් සිටින බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කරනවා.

එම කිසිදු ව්‍යාපාරයකට ශ්‍රී ලංකා මහ බැංකුව කිසිදු සම්බන්ධයක් නොමැති බවයි නිවේදනය මගින් අවධාරණය කර ඇත්තේ.

ශ්‍රී ලංකා මහ බැංකුවට අදාළ ලිපි ලේඛන භාවිත කරමින් සිදුකරනු ලබන මූල්‍ය වංචා සම්බන්ධයෙන් අවධානයෙන් සිටින ලෙස මහජනතාවගෙන් ඉල්ලීමක් කෙරෙනවා.

විවිධ සමාජ මාධ්‍ය හරහා මෙම වංචනික ව්‍යාපාර පවත්වාගෙන යන බවට නිරීක්ෂණය වී ඇති බවයි මහ බැංකුව ප්‍රකාශ කළේ.

එවැනි වංචනික ව්‍යාපාරයකට කිසිදු සම්බන්ධයක් නොමැති බව අවධාරණය කරන මහ බැංකුව, එවැනි වංචනික ක්‍රියාවලට ගොදුරු නොවන ලෙස ද ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

Central Bank Leaflet


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල්ගේ ගෝලයෙක් කිව්ව තරුණයා හදිසියේම ලයිව් ඇවිත් කිව්ව දේ - "මං කොහෙද මිනිහෝ මහර - චීනයේ හිටියේ"
05:21
Video thumbnail
ප්‍රා.සභාපතිට කෝල් අරගෙන සජබ මන්ත්‍රීන් හෙළිකරපු දේ - "අනුරගේ හොර ෆයිල් වගේ නෙවෙයි මේවා"
07:29
Video thumbnail
ඔය ඇමතිකම දෙන්න ඕනි පොඩි කොල්ලෙක්ට - පැලවත්තේ ඉදන් ලොරි ටෝක් දෙන්නේ
03:54
Video thumbnail
මාලිමා පාක්ෂිකයින් හූ..කියා ගමෙන් පන්නයි
01:40
Video thumbnail
නව යුද හමුදාපති ගිය පළමු නිල සංචාරය
01:05
Video thumbnail
අධිකරණ ඇමති මහර සිද්ධිය ගැන පළමුවරට මාධ්‍යයට හෙළිකරයි - "මීගමුව සිද්ධියට වඩා වෙනස් දෙයක්"
08:54
Video thumbnail
හිරගෙදරක් පාලනය කරගන්න බැරිව රට පාලනය කරන්නේ කොහොමද ?
09:34
Video thumbnail
අප්පුහාමිලාගේ ගෙවල්වලද අපරාධකාරයෝ රදවන්න කියන්නේ - ආණ්ඩු බලය ගන්න එක සුම්මා
16:13
Video thumbnail
පූජිත්, හේමසිරි විතරක් නෙවෙයි තව වගකිවයුතු අය ඉන්නවා l Patali Champika Ranawaka
02:35
Video thumbnail
සැක කරලා යන මිනිහෙක් එළියට එන්නේ පාතාල සාමාජිකයෙක් වෙලා - ඇමතිගේ කතාව විතරයි
03:18