ලෝක සෞඛ්‍ය දිනය අදයි

ලෝක සෞඛ්‍ය දිනය අදට (07) යෙදී තිබෙනවා.

‘සෞඛ්‍ය සම්පන්න ආරම්භයන්, බලාපොරොත්තු සහගත අනාගතයන්’ යන්න මෙවර එහි තේමාවයි.

මාතෘ සහ අලුත උපන් මරණ අවසන් කිරීමට සහ කාන්තාවන්ගේ දිගුකාලීන සෞඛ්‍ය සහ යහපැවැත්මට ප්‍රමුඛත්වය දීමට උත්සාහයන් වේගවත් කිරීම මෙවර ලෝක සෞඛ්‍ය දිනයේ දී වැඩි අවදානයක් ගනු ලබනවා.

මේ අතර සෞඛ්‍ය සම්පන්න දිවිපෙවතක් සඳහා පුද්ගලයින් මෙහෙයවීම අරමුණු කරගනිමින් සෞඛ්‍ය අමාත්‍යංශය ද සෞඛ්‍ය දිනයයට සමගාමීව වැඩසටහන් රැසක් සංවිධානය කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
තිස්සකුට්ටිගෙන් සජබයට රතු එළි - අපේ කටවල් අවුස්සගන්නේ නැතුව සාමකාමීව ඉන්න
02:08
Video thumbnail
ගිනිගත් වැඩිහිටි නිවාසයේ අද උදෑසන තත්ත්වය - කන්න උයපු කෑමත් එක්කම අළුවෙලා තියෙන හැටි
02:06
Video thumbnail
ගුරුවරුන්ට කොකා පෙන්නන්න එන්න එපා - දැඩි වෘත්තීය ක්‍රියාමාර්ගයකට යනවා අපි
05:02
Video thumbnail
ගසට ය#වූ මිනිස්සු එළියට ගත් මෙහෙයුම - "ගහ අයින් කරගන්න කියලා තිබ්බේ" මෙහි සංවේදී දර්ශන සහිතයි
01:36
Video thumbnail
ත්‍රීවීල් එකක් මතට ගසක් වැටී පාසල් සිසුවෙක් ඇතුළු තිදෙනෙක් එළොව යයි.."එළියට ගන්න බෑ..හි#රවෙලා"
02:16
Video thumbnail
බිහිසුණු ඛේදවාචකයකට මුහුණ දුන් වැඩිහිටියන්ව සනසන පොලිස් කාන්තාව
00:23
Video thumbnail
වාහනයක් ඉස්සර කරන්න ගිහින් සිදුවූ බිහිසුණු අනතුර
00:57
Video thumbnail
දැවෙන නිවාසය ළඟට ආ කොට්ටහච්චි සංවේදී වෙයි
00:59
Video thumbnail
වාහනයක් ඉස්සර කරන්න ගිහින් සිදුවූ බිහිසුණු අනතුර - "වෙලාවට කකුල් දෙක බේරිලා..මල්ලි බලාගෙන"
01:54
Video thumbnail
බිහිසුණු ඛේදවාචකයකට මුහුණ දුන් වැඩිහිටියන්ව සනසන පොලිස් කාන්තාව..එයාලගේ මූණුවල තියෙන දුක
01:03