ලෝක වෙළෙඳපොළෙහි බොර තෙල් මිල ඉහළට

ඉරානය විසින් ඊශ්‍රායලයට එල්ල කළ ප්‍රහාරයන් හේතුවෙන් මැද පෙරදිග පවතින ගැටුම් වර්ධනය වී ලෝක ඉන්ධන සැපයුමට බාධා එල්ල වෙතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

එම හේතුවෙන් ලෝක වෙළඳපොලේ බොර තෙල් මිල ඉහළ ගොස් ඇතැයිද එම මාධ්‍ය වාර්තා කර සිටිනවා.

ඉරානය මේ වන විට ලොව 07වැනි ඉන්ධන නිෂ්පාදකයා වන අතර ඔපෙක් සංවිධානයේ තෙවැනි විශාලතම ඉන්ධන නිෂ්පාදකයාද වනවා.

ආරංචි මාර්ග සඳහන් කරන්නේ; Hormuz සමුද්‍ර සන්ධිය ඔස්සේ ඉන්ධන ප්‍රවාහන යාත්‍රා සඳහා ගමනාගමනයට මෙම ගැටුම්වලින් බාධා එල්ල විය හැකි බවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
USS වාහන වෙන්දීසි ව්‍යාපාරයේ නිලධාරින් ලංකාවට ඇවිත් කිව්ව දේ - වාසි ගොඩක් ගන්න පුළුවන්
08:16
Video thumbnail
දූ#තයන්ට දඬුවම් දෙන එක අනාගත ආයෝජනයක් - අපිට කාත් එක්කවත් තරහක් නෑ
05:03
Video thumbnail
හදිසියේම පොත් ප්‍රදර්ශනයකට ගිය අගමැති හරිනි - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:43
Video thumbnail
ලෝක ළමා දිනය දවසේ ළමයි ඉදිරියේ ගුරුවරු දැම්ම අපූරු ඩාන්ස් එක - කොහොමද ඒ නැටුම - සුපිරියි
01:46
Video thumbnail
ලොකු පැටීගේ මල්ලි අවසන් ගමන් ගිය වෙ#ල්ල - මෙන්න එම ස්ථානයේ දර්ශන
01:09
Video thumbnail
සුරංග රත්නායකගෙන් තඹුත්තේගම මූලික රෝහලට ලක්ෂ 10ක් වටිනා පරිත්‍යාගයක්
02:21
Video thumbnail
දරුවන්ගේ සතුට බෙදාගන්න සෙනෙහසට ගිය යුද්ධ හමුදාපති
02:23
Video thumbnail
පාරේ යන හැම වාහනයක්ම තමන්ගේ නමටම තියන්න ඕනේ ද..?
01:26
Video thumbnail
සැඟවී සිටින ඥානසාර හිමිව සොයාගෙන උලපනේ හිමි ළඟට ගිය CCDය
02:20
Video thumbnail
මාර පොලිසියක්නේ යකෝ මේක
02:32