ගෝලීය බලශක්ති වෙළෙඳපොළේ නවතම දත්ත අනුව WTI බොරතෙල් බැරලයක මිල 1.24ක වර්ධනයක් අත්කර ගනිමින් අමෙරිකානු ඩොලර් 94.92 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
එමෙන්ම බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල සියයට 1.08ක වැඩිවීමක් අත්කර ගනිමින් ඩොලර් 97.04ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි වාර්තා වන්නේ.
ඊට අමතරව එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ මර්බන් බොරතෙල් බැරලයක මිල ඩොලර් 96.09 දක්වා ද ඉහළ ගොස් තිබෙනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
+1
+1
+1
+1
+1













