ලෝක යුද්ධයක් වත් පටන් ගනීවී ද ?

රුසියාව විසින් යුක්රේනය ආක්‍රමණය කලහොත් ජනාධිපති ව්ලැඩිමීර් පූටින්ට එරෙහිව පුද්ගලික සම්බාධක පැණවීමට සිදුවනු ඇති බවට අමෙරිකා ජනාධිපති ජෝ බයිඩ්න් අනතුරු අගවනවා.

බටහිර රටවල් ගණනාවක් විසින් රුසියාවට දැඩි අනතුරු ඇගවීම් නිකුත් කර ඇති අවස්ථාවක අමෙරිකා ජනාධිපතිවරයා විසින් සිදුකල මෙම ප්‍රකාශය බරපතල බවයි විචාරකයන් පෙන්වා දෙන්නේ.

යුක්රේන දේශසීමාව ආසන්නයට රුසියානු සෙබලුන් 100,000 කට වැඩි පිරිසක් කැඳවීම හරහා යුක්රේනය ආක්‍රමණයට රුසියාව සූදානම් වන බවටයි චෝදනා එල්ල වන්නේ.

කෙසේවෙතත් රුසියාව එම ප්‍රකාශ බැහැර කර ඇතත් පිළිගත හැකි නිල ස්ථාවරයක් ප්‍රකාශයට පත් කර නැහැ.

අමෙරිකාව ඇතුලු බටහිර රටවල් කිහිපයක් විසින් මෙම ගැටලුව උග්‍ර කරමින් සිටින බවටයි රුසියාව චෝදනා කරන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
SLCMP එකේ කියලා ඔයාට ID චෙක් කරන්න බෑ..හෑන්ඩ් කප් පෙන්නලා මට ID දෙන්නලු..මාර ටෝක්නේ කරන්නේ
04:52
Video thumbnail
පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු
01:08
Video thumbnail
ජනපතිගේ රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක්
01:13
Video thumbnail
ජනපතිගේ ගොවි රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක් - "මෙතනට කවුරුත් ගොවියෝ යන්නේ නෑ"
01:50
Video thumbnail
එක්නැළිගොඩගේ බිරිඳ නඩුව ගැන හෙළිකළ දේ - අවු:16කට පස්සේ හරි රාජ්‍යයේ වගකීම ඉටු කරයි
02:23
Video thumbnail
ගුරු කාර්යක්ෂමතා කඩයිම් විභාගය සඳහා සහන ලබා දීම ගැන හෙළිදරව්වක් - උසස්වීම් ගැන ගැටලුව විසඳෙනවා
03:00
Video thumbnail
හෙට පැවැත්වෙන පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු - තිස්සකුට්ටි, රෝහිත ඇතුළු ප්‍රබලයින් ඇවිත්
01:53
Video thumbnail
ගිරිතලේ ස්වභාවික රක්ෂිතයේ අනවසර කැණීමක් කොටු කළ හැටි - බඩුත් එක්ක තිදෙනෙකු කුදලන් එයි
03:51
Video thumbnail
මහින්දගේ ජයග්‍රාහී රැළිවල ආරම්භය වුණේ අනුරාධපුරය පුණ්‍ය භූමිය - අත් ට්‍රැක්ටර්වලිනුත් එනවා කට්ටිය
04:30
Video thumbnail
ආණ්ඩුවකට විරුද්ධව විපක්ෂයක් සංවිධානය කළ විශාලම දේශපාලන රැළිය හෙට - දැවැන්ත චරිත එනවා
03:39