ලෝක පාරිභෝගික අයිතිවාසිකම් දිනය අද

ජාත්‍යන්තර පාරිභෝගික අයිතිවාසිකම් දිනය අදට (15) යෙදී තිබෙනවා.

“තිරසර ජීවන රටාවකට සාධාරණ සංක්‍රමණයක්” යන්න මෙවර ජාත්‍යන්තර පාරිභෝගික දිනයේ තේමාවයි.

පරිසරයට අනුවර්ථනය වූ වගකීමෙන් පිරුණු ජීවන රටා ගැන දැනුම්වත් කිරීමේ වැදගත්කම පිළිබඳව කාලීනව අවධානයක් යොමුකරමින් මෙවර එම තේමාව යටතේ පාරිභෝගික දිනය සමරනු ලබනවා.

සියලුම පාරිභෝගිකයින්ගේ මූලික අයිතිවාසිකම් ප්‍රවර්ධනය කිරීමට සහ එම අයිතිවාසිකම්වලට ගරු කිරීමට සහ ආරක්ෂා කිරීමට දිරිගැන්වීමට අවස්ථාවක් ලබාදීම මෙම දිනයේ ප්‍රධාන අරමුණක් වී තිබෙනවා.

ලෝක පාරිභෝගික අයිතිවාසිකම් දිනය ප්‍රථම වරට 1983 දී සමරනු ලැබූ අතර, 1962 මාර්තු 15 වන දින ජනාධිපති ජෝන් එෆ්. කෙනඩි එක්සත් ජනපද කොංග්‍රසය අමතමින් කළ කතාව සිහිපත් කිරීම වෙනුවෙන් මෙම දිනය තෝරාගෙන තිබෙනවා.

පාරිභෝගික අයිතිවාසිකම් විධිමත් ලෙස පිළිගත් පළමු ලෝක නායකයා බවට ද ජෝන් එෆ්. කෙනඩි ජනාධිපතිවරයා පත් වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සිවුර බෑග් එකට දාලා පදම් වෙන්න බීපු හාමුදුරුවෝ
01:18
Video thumbnail
Mr. කොත්තු තමන්ගේ සේවකයන්ට ප#රදෙන වීඩියෝවක් එළියට
01:53
Video thumbnail
මේ ආණ්ඩුවට ගොවියට අසාධාරණයක් කරන්නේ නෑ..වෙනම කල්ලි රජය අපහසුතාවයට පත්කරන්න හදන්නේ
07:49
Video thumbnail
කාන්තාවෝ එකතුවෙලා ඉන්නේ ලද විගස ආණ්ඩුව ගෙදර යවන්න
01:54
Video thumbnail
මිහින්තලා පුදබිමට චීන ජාතික ධූත පිරිසක් පැමිණෙයි - මිහින්තලේ හිමි සමඟ පුදබිම වැද පුදාගත් අයුරු
02:28
Video thumbnail
මට පුළුවන් ඔය ජනපතිගේ කලිසම වාටිය ඔළුවෙන් ගලවන්න - දිලිත් ජනපතිට දුන්න සැර සත්තම
09:28
Video thumbnail
ඩෙංගු පරීක්ෂා කරන්න ගිය නිලධාරින්ටත් යකා නගියි - අනේ මං දන්නේ නෑ මොන භාෂාවෙන් කියන්නද කියලා..
14:56
Video thumbnail
උද්ඝෝෂණ කරන්නේ සැබෑ ගොයියෝ නෙවෙයි - රාජාංගනයේ ගොවියෝ ආණ්ඩුවට හොඳ කියයි
08:34
Video thumbnail
නාමල් ඉදිරියේ සංවේදී වූ පියා - අපි ඔයාට කතිරේ ග#හලා පත්කරනවා - බඩේ තියෙන බත් වාගේ
02:00
Video thumbnail
පොසොන් එකට පොළොන්නරුවේ වෙන අලුත් වැඩේ මෙන්න - විනෝද වෙන ගමන් - වෙනස්ම ඇත්දැකීමක්
02:55