ලෝක ප්‍රසිද්ධ ඇප් සඳහා ටෙක්සාස් හි පැනවූ තහනම පුළුල් කෙරේ

ආණ්ඩුකාර ග්‍රෙග් ඇබට්, රාජ්‍ය සේවකයින් සහ උපාංග සඳහා තහනම් කරන ලද චීනයට අනුබද්ධ තාක්ෂණයන් ලැයිස්තුව පුළුල් කළ අතර, ආරක්ෂාව සහ දත්ත ගැටළු සම්බන්ධයෙන් කෘතිම බුද්ධිය (AI), නිෂ්පාදකයින් සහ ඉලෙක්ට්‍රොනික උපකරණ සඳහා නව සීමාවන් එක් කර තිබෙනවා.

ටෙක්සාස් සයිබර් කමාන්ඩ් (TXCC) ප්‍රධානී වයිස් අද්මිරාල් ටීජේ වයිට් සමඟ පැවති සාකච්ඡාවකින් පසුව ඇබට්ගේ කාර්යාලය විසින් නිකුත් කරන ලද යාවත්කාලීනයට “මහජන චීන සමූහාණ්ඩුව (PRC) සහ චීන කොමියුනිස්ට් පක්ෂය (CCP) සමඟ අනුබද්ධිත භෞතික දෘඩාංග, කෘතිම බුද්ධිය (AI) සහ මෘදුකාංග සඳහා අමතර සීමාවන්” ඇතුළත් කර තිබෙනවා.

තහනම් ලැයිස්තුවට අලිබාබා, තෙමු, හයිසෙන්ස්, බයිඩු අලුතෙන් ⁣එක් කර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
SLCMP එකේ කියලා ඔයාට ID චෙක් කරන්න බෑ..හෑන්ඩ් කප් පෙන්නලා මට ID දෙන්නලු..මාර ටෝක්නේ කරන්නේ
04:52
Video thumbnail
පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු
01:08
Video thumbnail
ජනපතිගේ රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක්
01:13
Video thumbnail
ජනපතිගේ ගොවි රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක් - "මෙතනට කවුරුත් ගොවියෝ යන්නේ නෑ"
01:50
Video thumbnail
එක්නැළිගොඩගේ බිරිඳ නඩුව ගැන හෙළිකළ දේ - අවු:16කට පස්සේ හරි රාජ්‍යයේ වගකීම ඉටු කරයි
02:23
Video thumbnail
ගුරු කාර්යක්ෂමතා කඩයිම් විභාගය සඳහා සහන ලබා දීම ගැන හෙළිදරව්වක් - උසස්වීම් ගැන ගැටලුව විසඳෙනවා
03:00
Video thumbnail
හෙට පැවැත්වෙන පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු - තිස්සකුට්ටි, රෝහිත ඇතුළු ප්‍රබලයින් ඇවිත්
01:53
Video thumbnail
ගිරිතලේ ස්වභාවික රක්ෂිතයේ අනවසර කැණීමක් කොටු කළ හැටි - බඩුත් එක්ක තිදෙනෙකු කුදලන් එයි
03:51
Video thumbnail
මහින්දගේ ජයග්‍රාහී රැළිවල ආරම්භය වුණේ අනුරාධපුරය පුණ්‍ය භූමිය - අත් ට්‍රැක්ටර්වලිනුත් එනවා කට්ටිය
04:30
Video thumbnail
ආණ්ඩුවකට විරුද්ධව විපක්ෂයක් සංවිධානය කළ විශාලම දේශපාලන රැළිය හෙට - දැවැන්ත චරිත එනවා
03:39