ලෝක ජල සමුළුවට ජනපති රනිල් ඉන්දුනීසියාවට

10 වන ලෝක ජල සමුළුවට සහභාගී වීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද (18) උදෑසන ඉන්දුනීසියාව බලා පිටත්ව ගොස් තිබෙනවා.

“සාමූහික සෞභාග්‍යය සඳහා ජලය” යන තේමාව යටතේ මෙවර ලෝක ජල සමුළුව අද (18) සිට 20 වන දින දක්වා ඉන්දුනීසියාවේ බාලි නුවර දී පැවැත් වෙනවා.

ඉන්දුනීසියාවේ ජනාධිපති ජෝකෝ වොඩෝඩෝගේ ආරාධනයෙන් මෙම සමුළුවට ශ්‍රී ලංකා ජනාධිපතිවරයා සහභාගී වන අතර, ඔහු සමඟ තවත් 12 දෙනෙකුගෙන් සමන්විත දූත පිරිසක් ද මෙම සමුළුවට සහභාගී වීම සදහා පිටත්ව ගොස් තිබෙනවා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඇතුළු එම පිරිස අද (18) උදෑසන 07.35ට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 364 දරන ගුවන් යානයෙන් ඉන්දුනීසියාවේ ජකර්තා නුවර බලා පිටත්ව ගිය බවයි ගුවන් තොටුපොළ අප වාර්තාකරු සඳහන් කළේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10
Video thumbnail
පැහැදිලිවම රටේ ඊළඟ ජනාධිපති සජිත් ප්‍රේමදාස - නාමල් මහන්සිවෙලා විපක්ෂ නායකවත් වෙන්න
02:54
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56