ලෝක ජනගහනය බිලියන 08 සපුරයි

ලෝක ජනගහනය බිලියන 08 ඉක්ම වූ බව එක්සත් ජාතීන්ගේ සංවිධානය සඳහන් කරනවා.

පිලිපීනයේ මැනිලා නුවර දී බිලියන අටවැන්නා ලෙස බිළිඳියක් උපත ලැබීමත් සමඟ මෙම අගය සම්පුර්ණ කළ බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

මෙම සුවිශේෂ අවස්ථාව නිවේදනය කරම්නින් එක්සත් ජාතීන්ගේ සංවිධානය සඳහන් කර සිටියේ ලෝක ජනගහනය බිලියන 07 සිට 08 දක්වා ළඟාවීමට වසර 11ක කාලයක් ගත ඇති බවයි.

ලෝක ජනගහනය බිලියන 09 ඉක්මවීමට තවත් වසර 15ක් ගතවන බවත් බිලියන 10 වීමට 2080 පමණ විය හැකි බවයි එම සංවිධාය පවසන්නේ.

එය ගෝලීය ජනගහනයේ සමස්ත වර්ධන වේගය මන්දගාමී වන බවට ලකුණක් බවයි ඔවුන් දක්වා ඇත්තේ.

බිලියන 09 වන පුරවැසියා ඉපදෙනු ඇතැයි පුරෝකථනය කර ඇත්තේ කොංගෝව, ඊජිප්තුව, ඉතියෝපියාව, ඉන්දියාව, නයිජීරියාව, පකිස්ථානය, පිලිපීනය සහ ටැන්සානියාව යන රටවල් අටෙන් බව සඳහන්.

මේ අතර 2023 දී ලෝකයේ වඩාත්ම ජනාකීර්ණ රට ලෙස චීනය අභිබවමින් ඉන්දියාව පැමිණෙනු ඇති බවට ද පුරෝකථනය කර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මෙන්න ආණ්ඩුවේ කෙරුවාව එළියට..පොටෝ වගයක් ලීක්වෙයි? - තවත් අවු:5ක් ඉන්නද හදන්නේ ?
07:04
Video thumbnail
සමථ මණ්ඩල ක්‍රියාත්මක වීමෙන් අධිකරණ පද්ධතියේ පීඩනය අවම කිරීමට හැකි - අපි ස්තූතිවන්ත වෙනවා
07:19
Video thumbnail
අවුරුදු 4රේ දැරියට ප#රදුන් මව සහ අනියම් පුරුෂයා හාලිඇලෙන් අල්ලයි
01:09
Video thumbnail
බත්තරමුල්ලේ සුපිරි හෝටලයකට කඩා පැන්න කිඹුලා
01:04
Video thumbnail
වත්තල වෙ# තැබීමේ සිද්ධියේ සැකකරුවන් ඉන්දියාවේ සිට පිටුවහල් කර එවයි
00:56
Video thumbnail
බත්තරමුල්ලේ සුපිරි හෝටලයකට කඩා පැන්න කිඹුලා - මිනිස්සු හතරවටේ දුවයි
01:52
Video thumbnail
නාමල් සහ ඔහුගේ බිරිඳ ආශිර්වාද ලබා ගන්න මයුරපති කෝවිලට එයි - මිනිස්සු නාමල්ව පිළිගත්ත හැටි
01:17
Video thumbnail
අවුරුදු 4රේ දැරියට ප#රදුන් මව සහ අනියම් පුරුෂයා හාලිඇලෙන් අල්ලයි - පලායද්දී කොටුවෙලා
01:46
Video thumbnail
චතුරංග ජනතාවගෙන් සමාව ගයි - බලාපොරොත්තු වෙච්ච හැමදේම දෙන්න බැරිවුණාට සමාවෙන්න
05:33
Video thumbnail
ජනපතිට උපදෙස් දෙන ජේෂ්ඨයෝ සහ ප්‍රවීණයෝ කවුද ?නාමල් ආණ්ඩුවට රිදෙන්නම දෙයි
02:06