ලෝක කායවර්ධන ශූරතා තරගාවලියේ දී ලක්මව බැබළ වූ ජයරුක්ෂි දිවයිනට (ඡායාරූප)

සිංගප්පූරුවේ පැවති ලෝක කායවර්ධන ශූරතා තරගාවලියේ දී ලෝකඩ පදක්කමක් තුනක් දිනාගනිමින් ශ්‍රී ලංකාවට කීර්තියක් අත්කර දුන් ජයරුක්ෂි සමන්කුල අද (21) උදෑසන දිවයිනට පැමිණියා.

අද උදෑසන 09.50ට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි එයාර් ඒෂියා ගුවන් සේවයේ ඒ.කේ – 45 දරණ ගුවන් යානයෙන් ඇය දිවයිනට පැමිණි බවයි ගුවන් තොටුපොළ අප වාර්තාකරු පැවසුවේ.

ඇය පිළිගැනීම සදහා ඇයගේ දෙමාපියන්, පුහුණුකරු සහ තවත් පිරිසක් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියා.

ඉකුත් 19 වනදා සිංගප්පූරුවේ චැංගි නගරයේ දී පැවති ලෝක කායවර්ධන ශූරතා තරගාවලිය නියෝජනය කළ ජයරුක්ෂි සමන්කුල එහි ලෝකඩ පදක්කම් 03ක් දිනා ගැනීමට සමත් වුණා.

මෙම තරගාවලිය නියෝජනය කළ එකම ශ්‍රී ලාංකික ජාතිකයා වුණේ ද ජයරුක්ෂි සමන්කුලයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
6
+1
1
+1
3
+1
0
+1
1
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සලේගේ බිරිඳට අපි ගරු කරන්න ඕනි - පාස්කු ප්‍ර#රයේ පරීක්ෂණය ගැන ගොඩක් අය බලාගෙන ඉන්නේ
06:40
Video thumbnail
තෙල්දෙණිය තරුණියගේ සිරුර සැඟවීමට උදව් කළ මිතුරා පොලිසියට රැගෙන ආ හැටි
01:38
Video thumbnail
භෞතික චිකිත්සකවරියගේ ඝා#නයේ සැකකරු, බිරිඳ සහ දරුවා පොලිසියට භාරදුන් අයුරු
02:13
Video thumbnail
ආගම ගැන ඩයනාගෙන් සැර කතාවක් - අර යූටියුබ් කාරයෙක් ඉන්නවා බුදු දහමට අපහාස කරනවා..
09:57
Video thumbnail
ඩයනා නඩුවට ඇවිත් කිව්ව අමුතු කතාව - මාව මහ මුහුදට තමයි දාන්න වෙන්නේ..මොක්කදෝ හුටපටයක්
01:59
Video thumbnail
ඔයත් කොරියාවට යන්න හීනමවන කෙනෙක්ද ?යන්න කළින් මේ ගැන අනිවාර්යෙන් දැනගන්න!..නීති වෙනස් වෙයි
02:55
Video thumbnail
"මෙන්න පුනරුදේ..සුපිරි..ක්ලීන් ශ්‍රී ලංකා..ගමේ නෙළුම් මල් පිරිලා"ආණ්ඩුවට විතරක් ප්‍රශ්න විසඳන්න බැහැ
02:38
Video thumbnail
වන අලි කරදර නිසා දඹුල්ලේ මිනිස්සු කුපිත වී මහ පාරට බහියි - වනජීවි එක සම්පූර්ණ බොරු බයිලා ග#හන්නේ
06:42
Video thumbnail
ඇඟිල්ලේ තීන්ත ආලේපනය අහෝසි කිරීම නිසා විශාල මුදලක් ඉතිරි කරන්න පුළුවන් - පැෆ්‍ රල් සංවිධානය කියයි
10:28
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.06.24
08:41:22