AFC Banner
AFC Banner
Empty Ad

ලෝක ආහාර වැඩසටහනේ ප්‍රධානියා නුදුරේදීම මෙරටට

ලෝක ආහාර වැඩසටහනේ ප්‍රධානීයා ළඟදීම මෙරටට පැමිණෙනු ඇති බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසනවා.

අග්‍රාමාත්‍යවරයා පවසන්නේ තමන් මම ලෝක ආහාර වැඩසටහනේ ප්‍රධානියා සමඟ සාකච්ඡා කළ බවයි.

එහිදී ඔහුට ලංකාවට පැමිණෙන ලෙස ආරාධනා කළ බවත් එම ආරාධනය ඔහු විසින් පිළිගත් බවත් අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් පවසනවා.

ලෝක ආහාර වැඩසටහන ශ්‍රී ලංකාවට ලබාදෙන සියලු සහයෝගයන් අගය කරන බව ද අග්‍රාමාත්‍යවරයා පවසනවා.

නිල ට්විටර් ගිණුමේ සටහනක් තබමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මේ බව සඳහන් කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?