හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේගේ බිරිඳ ලබන 07 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා.
නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණ හමුවට අද (04) දිනයේ ඇයව ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි මෙම නියෝගය නිකුත් කර ඇත්තේ.
නීති විරෝධී ලෙස එකලස් කරන ලද මෝටර් රථයක් පරිහරණය කිරීම යන චෝදනාව යටතේ ඇයව අත්අඩංගුවට ගෙන අද දින මෙලෙස අධිකරණය හමුවට ඉදිරිපත් කරනු ලැබුවා














Parents and school redponsible. In other words we the entire society.
.