ලොව සුපිරි මැදපෙළ පිතිකරුවන් පසුකර ධනංජය පළමු තැනට

ලෝක ටෙස්ට් ශූරතාවලි තරග ඉතිහාසයේ අංක 05 හෝ ඊට පහළ පිතිකරන ස්ථානයන්වල පිතිකරනයේ යෙදෙමින් වැඩිම ශතක ප්‍රමාණයක් රැස් කළ පිතිකරුවා බවට පත්වන්නට ශ්‍රී ලංකා ටෙස්ට් නායක ධනංජය ද සිල්වා සමත්ව තිබෙනවා.

ධනංජය ද සිල්වා ලෝක ටෙස්ට් ශූරතාවලි තරග තුළ මේ දක්වා ශතක 08 රැස් කරගෙන සිටිනවා.

ශ්‍රී ලංකා ටෙස්ට් නායකයා එහි පළමු තැන හිමිකරගෙන සිටිද් දී එංගලන්ත ක්‍රීඩක බෙන් ස්ටොක්ස් ශතක 07ක් රැස්කරගෙන දෙවන තැන පසුවනවා.

මෙම සටහනේ තුන්වන තැන එංගලන්ත ක්‍රීඩක ජොනී බෙයාර්ස්ටෝව් හිමිකරගෙන ඇත්තේ ශතක 06ක් වාර්තා කරමින්.

ඊට අමතරව ඕස්ට්‍රේලියානු ක්‍රීඩක ට්‍රැවිස් හෙඩ් සහ නවසීලන්තයේ ඩැරල් මිචෙල් පිළිවෙලින් සිව්වන සහ පස්වන ස්‌ථානව රැඳී සිටිනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රුමේෂ් තරංගව අගයලා නි. ඇමති කිව්ව දේ - රට ක්‍රමක් ක්‍රමයෙන් ඉහළට එසවෙමින් තියෙන්නේ
03:42
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව
00:48
Video thumbnail
මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත
01:49
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව - කැමරාවේ සටහන් වූ දේ මෙන්න
00:52
Video thumbnail
හිටපු ජනපති මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත - කට්ටිය ලොකු කතාවක්
03:16
Video thumbnail
සූර්ය බලශක්තියට ආණ්ඩුව ගත් පියවරට චෝදනා? ප්‍රජාතන්තිකරණයට ඉතා හානිවන සූක්ෂම සැලැස්මක් මේ
09:35
Video thumbnail
ඉදිරියේදී 20%ක විතර විදුලි බිල වැඩිවෙනවා ?ඩීසල්වලින් රු.70ක් අඩුවෙනවලු..මේවා ගෙවන්නෙත් අපිනේ
09:13
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56