ලොව විශාලතම සක්‍රීය ගිනි කන්ද පුපුරා යයි (ඡායාරූප)

ලොව විශාලතම සක්‍රීය ගිනි කන්ද ලෙස සැලකෙන හවායි හි මවුනා ලෝවා ගිනි කන්ද පුපුරා ගොස් තිබෙනවා.

විදෙස් වාර්තා සඳහන් කළේ මෙම ගිනිකන්ද පුපුරා ගියේ වසර 40 කට පසුව බවයි.

ගිනිකන්ද පිහිටි ප්‍රදේශය අවට සිටන ජනතාවට අනතුරු අඟවා ඇති අතර, අළු වැටීමේ අවදානමක් ඇති බවද ඔවුන්ට දන්වා තිබෙනවා.

එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණය ආයතනය (USGS) පවසා ඇත්තේ ගිනි කන්දේ තත්ත්වය වේගයෙන් වෙනස් විය හැකි බවයි.

ගිනිකන්දේ තත්ත්වය මේ වන විට “අනතුරු ඇඟවීමක්” තත්ත්වය දක්වා ඉහළ දමා ඇති බවයි බී.බී.සි පුවත් සේවය වාර්තා කරන්නේ.

මවුනා ලෝවා ගිනිකන්ද හවායි හි ගිනිකඳු ජාතික වනෝද්‍යානය තුළ පිහිටා ඇති අතර එය හවායි දූපතේ වැඩි භූමි ප්‍රමාණයක් ආවරණය ව පවතිනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ආසියානු ක්‍රීඩා උළෙලේ හෙල්ල විසිකිරීමේ රන් පදක්කම රුමේෂ්ට - මහ වැස්සේ අපේ කොල්ලා ගැහුව ගේම
00:52
Video thumbnail
අවසරලත් පීටිකාවෙන් පිට මත්පැන් තබා සාදයක් පැවැත්වූ කොළඹ ප්‍රසිද්ධ හෝටලයක් වටලයි
01:28
Video thumbnail
මත්පෙති ජාවාරමට එරෙහිව ගමක් පාරට බහී
01:37
Video thumbnail
විලංගු දාලා නාමල්ව නවත්වන්න බෑ
01:50
Video thumbnail
අලුතින් හදපු කොන්ක්‍රීට් පාරට මාස 6ක් යන්න කළින් වුණ දේ..
02:21
Video thumbnail
බදුල්ල කතරගම දේවාලයේ අලි කුලප්පුවක්
01:07
Video thumbnail
දවස් 3ක් තිස්සේ තෙල් නෑ
00:54
Video thumbnail
ඉන්ධන හා තාප බලාගාර මාෆියාවට යට වූ රජය සූර්ය බලශක්ති ව්‍යාපෘති විනාශ කරන්න හදනවා
05:33
Video thumbnail
පාර්ලිමේන්තුවේ විපක්ෂයේ පිරිසක් හොරෙන් ආණ්ඩුවට සහාය දෙනවා
04:01
Video thumbnail
නිමල් පෙරේරා නාමල්ට සල්ලි දුන්නානම් නිමල් වැරදිකාරයෙක්නේ - මහින්දගේ ගුණ වයපු SB දිසානායක
02:43