ගෝලීය සංචාරක වෙබ් අඩවියක් වන Big 7 Travel සමාගම විසින් සම්පාදනය කළ “ලෝකයේ හොඳම දූපත් 50” ලැයිස්තුවේ මුල් ස්ථානය ශ්රී ලංකාව විසින් දිනාගෙන තිබේ.
ශ්රී ලංකාව මෙම ගෞරවය හිමිකරගෙන ඇත්තේ එහි සංස්කෘතික විශිෂ්ටත්වය, විවිධ භූ දර්ශන, වනාන්තර සහ අලංකාර වෙරළ තීරයන් හේතුවෙන් බවයි Big 7 Travel සඳහන් කරන්නේ,
Big 7 Travel 2025 ලැයිස්තුවට අනුව 2025 වසර සඳහා ලෝකයේ ඉහළම දූපත් 10 මෙසේ වේ
1. ශ්රී ලංකාව
2.Mo’orea, ප්රංශ පොලිනීසියාව
3. සොකොත්රා, යේමනය
4. මැඩෙයිරා
5. ගැලපගෝස්, ඉක්වදෝරය
6. මහා එක්සුමා, බහමාස්
7. සීෂෙල්ස්
8 .අචිල් දූපත, අයර්ලන්තය
9. කෝ ලිප්, තායිලන්තය
10. මිලෝස්, ග්රීසිය
ලොව ලස්සනම දූපත් අතරින් ශ්රී ලංකාව පළමුතැනට
අපගේ නවතම පුවත්
All
- All
- අයවැය 2025 | Budget News
- අයවැය 2026 | Budget News
- උණුසුම් පුවත් | Hot News
- ක්රීඩා පුවත් | Sports News
- කාළගුණය | Weather Forecast
- ඡායාරූප ගැලරිය | Photo Gallery
- තරු ගොසිප් | Star Gossip
- දවසේ කාටූනය | Daily Cartoon
- දේශපාලන පුවත් | Political News
- දේශීය පුවත් | Local News
- ප්රධාන පුවත් | Top Stories
- මැතිවරණ ප්රතිඵල 2024
- රත්නපුර දිස්ත්රික්කය
- ලග්න පලාපල | Astrology
- ව්යාපාරික පුවත් | Business News
- විදෙස් පුවත් | World News
- වීඩියෝ පුවත් | Video News
- සමාජ ගොසිප් | Social Gossip
සතියේ ජනප්රියම පුවත්
All
- All
- අයවැය 2025 | Budget News
- අයවැය 2026 | Budget News
- උණුසුම් පුවත් | Hot News
- ක්රීඩා පුවත් | Sports News
- කාළගුණය | Weather Forecast
- ඡායාරූප ගැලරිය | Photo Gallery
- තරු ගොසිප් | Star Gossip
- දවසේ කාටූනය | Daily Cartoon
- දේශපාලන පුවත් | Political News
- දේශීය පුවත් | Local News
- ප්රධාන පුවත් | Top Stories
- මැතිවරණ ප්රතිඵල 2024
- රත්නපුර දිස්ත්රික්කය
- ලග්න පලාපල | Astrology
- ව්යාපාරික පුවත් | Business News
- විදෙස් පුවත් | World News
- වීඩියෝ පුවත් | Video News
- සමාජ ගොසිප් | Social Gossip













