ලොව භයානකම කොවිඩ් ප්‍රභේදය ගැන ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් කළ අනාවරණය

ඉන්දියාවෙන් ප්‍රථම වරට හඳුනා ගත් කොවිඩ් -19 ඩෙල්ටා ප්‍රභේදය “වේගවත්ම හා භයානකම ” කොරෝනා වෛරස ප්‍රභේදය බවත් එය දැනටමත් රටවල් 92ක ව්‍යාප්තව ඇති බවත් ලෝක සෞඛ්‍ය සංවිධානය පවසනවා.

එම වෛරස ප්‍රභේදය සම්ප්‍රේෂණය වීමේ හැකියාව සහ මාරාන්තික බවින් ඉතා වැඩි නිසා මින් පෙර හඳුනා ගෙන තිබූ කොවිඩ් ප්‍රභේදයන්ට වැඩ සැබවින්ම මෙය භයානක බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ ,සෞඛ්‍ය හදිසි වැඩසටහනේ විධායක අධ්‍යක්ෂ වෛද්‍ය මයික් රයන් පවසනවා.

මේ අනුව අධික ලෙස සම්ප්‍රේෂණය වන ඩෙල්ටාව ගෝලීය වශයෙන් ප්‍රමුඛ ප්‍රභේදය බවට පත්වෙමින් සිටින බවට ලෝක සෞඛ්‍ය සංවිධානයපවසනවා.

ආචාර්ය රයන් පැවසුවේ සියලුම කොවිඩ් ප්‍රභේදයන් මාරාන්තික නමුත් ඩෙල්ටා ප්‍රභේදය අධි මාරාන්තික බවත් මිය යෑමේ අවදානම ඉතා ඉහළ බවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මහර සිදුවීම ගැන ආණ්ඩුවේ ප්‍රබලයෙක් කට අරියි - පහුගිය දේශපාලනයයි, පාතාලයයි එකතුවෙලා කරන වැඩ මේ ?
03:26
Video thumbnail
වත්තේ ඉපදිච්ච නිසා අපි වත්තෙද වැඩ කරන්න ඕනි
01:58
Video thumbnail
ආණ්ඩුවට ගන්නා වී සහල් කිරීමට විශාල වී මෝලක් හදනවා අපි
04:59
Video thumbnail
බස් රථයක් යතුරුපැදියක ගැටී සිදූවූ අනතුර
01:10
Video thumbnail
කෘෂිකර්මාන්තය විනාශ කරන දාර පණුවෝ දෙන්නා ඇමතියයි, නි.ඇමතියයි - ශුක්‍රාණු යවන්න ඕනි රට
07:07
Video thumbnail
රජය, ඇමතිලා ඉන්නේ පිස්සු නටන්න නෙවෙයි - ඇමතිලා බයිලා කියන්නේ
11:00
Video thumbnail
අන්තරේට අගමැතිගෙන් යහපත් ප්‍රතිචාරයක් ? - මේවට කුඩම්මගේ සැලකිලි තියෙන්නේ
08:05
Video thumbnail
දෙයියන්ගෙම පිහිටයි සජිත් ප්‍රේමදාසට - ප්‍රසාද්ට කට උත්තර නැතිකළ බිමල්
01:17
Video thumbnail
Dasatha Vimasuma| මාලිමාව නියමයි..මම දුන්නෙත් මාලිමාවට දෙන්නෙත් මාලිමාවට..මාව මැ#වත් කමක් නෑ
01:40
Video thumbnail
මන්ත්‍රී කෙනෙක් පළාතටවත් ආවේ නෑ - ඡන්දවලට එනවා..ආපු ගංවතුරට අපේ ගෙවල් ගන්න දෙයක් නෑ
07:53