ලොවටම එකක් බව කියූ කෲඩියා සෙලෙනිකා තවත් ශාකයක් හමුවෙයි

ගම්පහ දාරලුව ප්‍රදේශයේ තිබෙන කෲඩියා සෙලෙනිකා ගසට සමාන තවත් ගසක් ගම්පහ මගලේගොඩ ප්‍රදේශයේද තිබෙන බව ප්‍රදේශවාසින් පවසනවා.

ප්‍රධාන ගසට අමතරව තවත් පැල 10ක් පමණ ද ගස අවට දැකිය හැකියි.

දාරලුව ප්‍රදේශයෙන් මීට පෙර වාර්තා වූ කෲඩියා සෙලෙනිකා හෙවත් පඬුකරද ගස ලෝකයේ ඉතිරිව ඇති එකම ගස බව මීට පෙර ප්‍රකාශ වුණා.

ඒ අනුව එම ගස රැකදෙන ලෙස විවිද පාර්ශව ඉල්ලා සිටි අතර, භික්‍ෂුන් වහන්සේ පිරිසක් එම ගස සාංගික කිරීමට ද පියවර ගත්තා.

ඒ අනුව අධිවේගී මාර්ගයේ ඉදිකිරීම්වලට බාධාවක් නොවන පරිදි ගස ඉවත් කිරීම් කොන්ත්‍රාත්කරුවන්ව සිටි පිරිසද එම කටයුත්තෙන් ඉවත් වුණා.

මේ අතර, අද හමු වූ ගස ද එම වර්ගයටම අයත් බව පැවසීමත් සමඟ වනජීවී නිලධාරින් ද එම ගස පරීක්‍ෂාවට ලක් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.02.24
01:23:26
Video thumbnail
බාල ගල් අඟුරුද නැව්වල තිබුණේ..?කැබිනට් ඇමති සියල්ල හෙළිකරයි..ගල් අඟුරු ගෙනාවේ අද ඊයේ නෙවෙයි
15:40
Video thumbnail
බලශක්ති ඇමතිතුමාව අස්කරනවා ද..?
08:31
Video thumbnail
ප්‍රභාගේ ගේ හදන්න සල්ලි දෙනවා, මේ මිනිස්සුන්ට වතුර දෙන්නේ නෑ
05:07
Video thumbnail
මෝටර් ග්‍රේඩර් 75ක් මිලදී ගැනීමට කැබිනට් අනුමැතිය හිමිවෙයි
01:33
Video thumbnail
යකා අවුස්සගන්නේ නැතුව තමුසේ එළියට යනවකෝ
01:57
Video thumbnail
"බැහැපන් හු## එළියට..උඹ මොකක්ද කිව්වේ"ටවුම මැද චණ්ඩිපාට් දැම්ම අයියලා පොලිසිය කුදලන් ගිය හැටි
03:47
Video thumbnail
ජාතියේ ක#මෙට පහළ වෙච්ච ඇමතියෙක්..රජය මහ මෝල් හිමියන් එක්ක ලොකු ඩීල් එකක්..ගොවීන් කුපිත වෙයි
05:53
Video thumbnail
සජිත් ආණ්ඩුව හොඳම පදෙන් අමතයි - බෙදීමෙන් රජ වෙන්න හදන්නේ
13:16
Video thumbnail
කුමාරයාගේ කුමාර රැගිලි ජනතාවට බලාගන්න පුළුවන්..විදුලි බිල ගැන ප්‍රබල හෙළිදරව්වක් මෙන්න
09:50


?