ලොවක් ආදරය කරන ජස්ටින් බීබර්ට අංශභාගය

ලෝක ප්‍රසිද්ධ ගායක ජස්ටින් බීබර් මුහුණේ අර්ධ අංශභාගයෙන් පීඩා විඳින බවට තොරතුරු වාර්තා වනවා.

ජස්ටින් බීබර් පවසන්නේ තමන්ගේ මුහුණේ දකුණු පැත්ත මේ වනවිටත් අකර්මණ්‍ය වී ඇති බවයි.

පැවැත්වීමට නියමිතව තිබූ තමන්ගේ ඉදිරි ප්‍රසංග කල් දැමීමට සිදුවූයේ මෙම හේතුව නිසා බවයි බීබර් තම රසිකයන්ට පවසා සිටියේ.

යළිත් සුව අතට පත්වන තුරු ඔහුගේ සංචාරය කල් දැමූ බව සිය ඉන්ස්ටග්‍රෑම් ගිණුමට වීඩියෝවක් එකරමින් බීබර් පවසා තිබෙනවා.

සාමාන්‍ය තත්ත්වයට පත්වීමට තමා මුහුණේ ව්‍යායාමවල නිරත වන නමුත් යථා තත්ත්වයට පත්වීමට කොපමණ කාලයක් ගතවේදැයි තමා නොදන්නා බවයි බීබර් වැඩිදුරටත් පවසා සිටියේ.

28 හැවිරිදි ජස්ටින් බීබර් ලබන ඔක්තෝම්බර් මාසයේ දී ඉන්දියාවේ දිල්ලි නුවර ද ප්‍රසංගයක් පැවැත්වීමට සැලසුම් කර තිබුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
Praharaya| ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී චානක සහභාගීවන විශේෂ ප්‍රහාරය වැඩසටහන
00:00
Video thumbnail
බස්වලින් සෙනඟ ඇද්දා තමයි, මිනිස්සුන්ට පයින් එන්න බෑනේ
08:14
Video thumbnail
ඇයි ඉවර කළේ නැත්තේ.. මොකද්ද ප්‍රශ්නය
04:14
Video thumbnail
76ක් කාපු එකායි, 76 ඉඳන් කාපු එකායි බයිලා ගහනවා
05:52
Video thumbnail
ආයේ ප්‍රභා කෙනෙක්ව ඇතිකරන්න හදනවා - ආන්දෝලනාත්මක ප්‍රකාශයක්
06:11
Video thumbnail
දැඩි වර්ෂාපතනයත් සමඟ කිරිඳිඔයේ ජල මට්ටම ශීඝ්‍රයෙන් ඉහළට
00:54
Video thumbnail
බස් රථයක් ත්‍රීවිල් රථයක් ගැටී බිහිසුණු අනතුරක්
00:52
Video thumbnail
හැටන් බස් නැවතුම්පොළට ෆුල් සුද්දයක් දෙයි
00:55
Video thumbnail
පවුල් පිටින් ඇවිත් රත්තරං බඩු කඩයකින් හොරකම් කරන හැටි - පොඩි කොල්ලා කුරුමාණම අල්ලලා කරපු දේ
01:33
Video thumbnail
ත්‍රී රෝද රථයක් මුහුණ දුන් බිහිසුණු අනතුර
00:40