ලොකු සර්ට බැල්ම දැමූ ටීචර්ට කුණු බිත්තර සංග්‍රහයක්

මේ වන විට මෙරට පාසල් වල ගුරුවරුන් පිලිබඳ නොයෙක් චෝදනා වලට හසුවන මොහොතක කුරුණෑගල නගරයේ ප්‍රසිද්ධ පාසලක ගුරුවරියකට කුණු බිත්තර ගසා නෙරපා හැරීමට එම පාසලේ සිසුන්ගේ දෙමාපියෝ ඊයේ (24 ) උත්සාහ කිරිමේ පුවතක් වාර්තා වනවා. ඒ විදුහල්පතිවරයා සමග අනියම් ඇසුරක් පවත්වමින් පාසලේ පාලනය සියතට ගත් බව පැවසෙන ගුරුවරියක් සම්බන්ධවයි. පසුව පාසලේ ගුරුවරු පිරිසක් අදාළ ගුරුවරිය ආරක්ෂාකාරීව පිටත්කර හැර තිබේ.

එම ගුරුවරිය වසර කිහිපයක් මෙම විදුහලේ සේවය කර ඇති අතර, විනය හේතුන් මත කුරුණෑගල ප්‍රදේශයේ වෙනත් පාසලකට ඇයට ස්ථාන මාරුවක් ලැබී තිබිණි.

එම පාසලේ ශිෂ්‍ය නායක නිල ලාංඡන පැලඳවීමේ උත්සවයක් පෙරේදා (23) වයඹ පළාත් සභා ශ්‍රවණාගාරයේදී පැවැති අතර, අදාළ ගුරුවරිය ද එම උත්සවයට සහභාගී වීම සඳහා පැමිණ ඇත. එම අවස්ථාවේදී දෙමාපියන් පිරිසක් ඇයට කුණු බිත්තර ගසා පන්නා දැමීමට උත්සහා දරා තිබේ

මෙම පාසලේ විදුහල්පතිවරයා කටයුතු කරන්නේ ද එම ගුරුවරියගේ තීන්දු තීරණ මත බවටයි චෝදනා එල්ල වන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ආණ්ඩුව රාජපක්ෂලට හීනෙනුත් බයයි
01:23
Video thumbnail
ආණ්ඩුව සුපිරිම සුපිරි වැඩක් කරන්නේ
01:08
Video thumbnail
ආණ්ඩුව රාජපක්ෂලට හීනෙනුත් බයයි..නාමල් ඇතුළට දැම්මේ පළිගැනීමට
02:49
Video thumbnail
බාල ගල් අඟුරු නිසා මිලියන 15000කට වැඩි පාඩුවක් වෙලා - බැඳුම්කර මංකොල්ලයට වඩා වැඩියි
02:21
Video thumbnail
ඥානසාර හිමියන් ඇතුළට යන්න හේතුව එකින් එක හෙළිකළ සන්ධ්‍යා එක්නැළිගොඩ
26:23
Video thumbnail
ශිරන්ති අතත් වනාගෙන බන්ධනාගාර බසයට නගියි
01:29
Video thumbnail
තම සැමියා වෙනුවෙන් අධිකරණයට ආ හිටපු අගවිනිසුරු
00:37
Video thumbnail
ඥානසාර හිමි ගිහි ඇඳුමෙන් ගෙන ඒම පිළිකුලෙන් හෙළා දකිනවා - රජ කරන්නේ සිංහල බෞද්ධ රටක
04:10
Video thumbnail
ශිරන්ති බන්ධනාගාරයට ගෙනියද්දි අධිකරණය ඉදිරියේ උණුසුම් -"මැඩම් ශක්තිමත් වෙන්න ශක්තිමත් වෙන්න"
02:40
Video thumbnail
හිර ගෙවල් දහසක දැම්මත් යුතුකම දිවි හිමියෙන් ඉටු කරනවා - විමල් සැරවෙයි
02:04