ලෙජන්ඩ්ස් අවසන් මහා තරඟයේ කාසිය වාසිය ශ්‍රී ලංකාවට

ඉන්දියාවේ මුම්බායි හිදී පැවැත්වෙන රෝඩ් සේෆ්ටි වර්ල්ඩ් සීරිස් ප්‍රවීණයන්ගේ විස්සයි විස්ස ක්‍රිකට් තරඟාවලියේ අවසන් මහා තරඟයේ කාසිය වාසිය දිනා ගන්නට ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකයා සමත් වුණා .

ඒ අනුව ඔවුන් තීරණය කළේ පළමුව පන්දු රැකීමටයි. ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් පිළ තිලකරත්න ඩිල්ෂාන් විසින් මෙහෙයවන අතර, ඉන්දීය ලෙජන්ඩ්ස් පිළ මෙහෙයවන්නේ සචින් තෙන්ඩුල්කාර් විසින්.