ලුම්බිණිය වන්දනාව සඳහා නේපාලෙට ගිය මෙරට නඩයක් නිරුපද්‍රිතව ඉන්දියාවට

නේපාලයේ ඇතිවී තිබෙන අර්බුදකාරී තත්වය හමුවේ ඊයේ (09) දිනයේදී දඹදිව වන්දනාව සඳහා මෙරටින් ගොස් තිබූ ශ්‍රී ලංකික පිරිසකට නේපාලයේ ලුම්බිණි විහාරය වන්දනාමාන කිරීමෙන් අනතුරුව නිරුපද්‍රිතව ඉන්දියාව වෙතට පිටත්ව යාමට හැකියාව ලැබුණු බව ලුම්බිණියේ ශ්‍රී ලංකා මහා විහාරයේ විහාරාධිකාරී පූජ්‍ය තිස්සමහාරාමයේ පඥ්ඥාසාර හිමි පවසනවා.

ලුම්බිණි විහාරය වන්දනාමාන කිරීමෙන් පසු එම පිරිස ශ්‍රී ලංකා දුටුගැමුණු විශ්‍රාම ශාලාවේ විවේක ගන්වා අද (10) අලුයම් කාලයේදී ඔහුන්ව නේපාල – ඉන්දීය දේශ සීමා හරහා ඉන්දියාවට පිටත් කර යැවීමට කටයුතු යෙදූ බව උන්වහන්නේ වැඩිදුරටත් සඳහන් කළා.

මේ වන විට වන්දනා ගමන් සඳහා පැමිණි කිසිදු පුද්ගලයෙක් නේපාලයේ රැඳී නොසිටින බවත් ආරක්ෂාකාරී පියවරක් ලෙස අද දිනයේ සිට දින 04ක කාලයක් සඳහා ලුම්බිණි විහාරය වන්දනාමාන කටයුතු සඳහා වසා තබන බවත් උන් වහන්සේ පවසා සිටිනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලංකාවේ රජ කළ පාතාලය වෙන රටවලට දිව්වේ අපේ ආණ්ඩු කාලයේ - හැම රජයක්ම පාතාල කල්ලි කුදලන් ආවා
02:58
Video thumbnail
ජනාධිපති රට වටේ ගිහින් පරණ බොරු පම්පෝරි නැවත කියනවා - රටට ආදරය කරන ජනතාව හෙට එන්න
04:47
Video thumbnail
2016 බොරතෙල් ආනයනයේදී දැවැන්ත දූ#ණයක් වෙලා..දයාසිරි කට අරියි
05:44
Video thumbnail
බැංකු සේවකයෙකුගේ යතුරුපැදියක් උස්සපු ඩබල
00:45
Video thumbnail
හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ FCIDයෙන් එළියට
00:48
Video thumbnail
මනුෂ්‍ය ඝා#තනයක් කළ පුද්ගලයෙක්ට වසර 11කට පසු ම#ණ දඬුවම
00:53
Video thumbnail
දෙහිවල බෝම්බ ප්‍ර#රයට පැමිණී ත්‍රීරෝද රථයක් හමුවෙයි ?
00:37
Video thumbnail
දෙහිවල බෝම්බ ප්‍ර#රයට පැමිණී ත්‍රීරෝද රථය පාදුක්කෙන් හමුවෙයි ?අත් බෝම්බයක කොපුවකුත් හමුවෙයි
00:49
Video thumbnail
අර්චුනාට යකා නගියි - රටට බොරු කියනවා ලියුමක් තියෙනවා කියලා
01:03
Video thumbnail
දුප්පත්කම වැඩිවෙලා තියෙද්දි ආණ්ඩුව කොහොමද අස්වැසුම කපන්නේ ?සජිත් ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි
24:19