චන්ද්‍රිකා ලියුමක් යවා ගෝඨාගෙන් ඉල්ලූ දේ

රන්ජන් රාමනායක මහතාට ජනාධිපති සමාව ලබා දෙන්නැයි ඉල්ලමින් හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය විසින් ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමු කර තිබේ.

මේ වනවිට මාස 08කට ආසන්න කාලයක් සිරගතව පීඩා විඳින රන්ජන් රාමනායක මහතාට ජනාධිපති සමාව ලබා දීමට කාරුණික වන මෙන් හිටපු රාජ්‍ය නායකයෙකු සහ මේ රටේ ජ්‍යෙෂ්ඨ පුරවැසියෙකු ලෙස ඉතා ඕනෑකමින් ඉල්ලා සිටින බව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය යොමු කළ එම ලිපියේ දැක්වේ.

එම ලිපිය මෙසේය.

cbk 1024x1024 1
  1. චන්ද්‍රිකා කියන්නෙ බන්ඩාරනායක පරම්පරාවටම කැත නාමයක් අපකීර්තියක් ලබාදුන් වෙසගනක් වෙනි . තම බලය මුදල වෙනුවෙන්ම කටයුතු කල ගනිකාවක් වෙනි කෙනෙකි / මැය ගැන විස්තර සහිතව දෙන ගන්න අර වික්ටර් අයිවන්ගෙ චෞර රැජින පොත කියවන්න; මෙ වේසි රන්ජන් වෙනුවෙන් දෙන් කිම්බුල් කන්දුලු සලන්නෙ එක පැත්තකින් ඌ ගොංජා රංජන් මෙකිගෙ පලමු විවාක සැමියාගෙ පවුලෙ කෙනෙක් නිසාත් , අනික මූ එලියට ගතතම මූගෙ වැසිකිලි කට යොදා රාජපක්ෂලාට තම විරුද්ද වාදින්ට මඩ ගැසීම ,අසූචි වීසි කිරීම් කරවා ගන්න මිසක මූ ගොන්ජා ගෙන අනුකම්පාවකට නොවෙ ;



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මධ්‍යම කඳුකරයට ඇදහැලුණු මහ වැස්ස - ජලයෙන් පාරවල් වැහිලා ගිහින්
01:32
Video thumbnail
මඟ නතර වුණ බෙලිඅත්ත සීඝ්‍රගාමී දුම්රිය..මගීන් අසරණවෙයි - මේ මිනිස්සු කීයට යන්නද ?තාම නෑ කෝච්චියක්
01:12
Video thumbnail
අල්ලස් කොමිසමට ආ බන්දුල -මේකට එන්නේ අල්ලස් දූ#ණ කරපු නිසානේ ?"එහෙම එකක් නෑ"
01:55
Video thumbnail
Train එක පදවාගෙන යන බිමල් රත්නායක - සිංදු කි‍යලා ඇමති බිමල් ගත්ත Fun එක
02:37
Video thumbnail
USS වාහන වෙන්දීසි ව්‍යාපාරයේ නිලධාරින් ලංකාවට ඇවිත් කිව්ව දේ - වාසි ගොඩක් ගන්න පුළුවන්
08:16
Video thumbnail
දූ#තයන්ට දඬුවම් දෙන එක අනාගත ආයෝජනයක් - අපිට කාත් එක්කවත් තරහක් නෑ
05:03
Video thumbnail
හදිසියේම පොත් ප්‍රදර්ශනයකට ගිය අගමැති හරිනි - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:43
Video thumbnail
ලෝක ළමා දිනය දවසේ ළමයි ඉදිරියේ ගුරුවරු දැම්ම අපූරු ඩාන්ස් එක - කොහොමද ඒ නැටුම - සුපිරියි
01:46
Video thumbnail
ලොකු පැටීගේ මල්ලි අවසන් ගමන් ගිය වෙ#ල්ල - මෙන්න එම ස්ථානයේ දර්ශන
01:09
Video thumbnail
සුරංග රත්නායකගෙන් තඹුත්තේගම මූලික රෝහලට ලක්ෂ 10ක් වටිනා පරිත්‍යාගයක්
02:21