Rajapura Handi Oil
Rajapura Diabetic Powder

ලිට්‍රෝ ගෑස් හෙට දිනයේ නැහැ

හෙට (08) බදාදා දිනයේදී ගෘහස්ථ ගෑස් බෙදාහැරීමක් සිදු නොවන බව ලිට්‍රෝ සමාගම පවසනවා.කෙසේවෙතත් එම සමාගම පෙන්වා දෙන්නේ තවත් දිනකින් තම සමාගමට ගෑස් නෞකාවක් පැමිණෙන බවයි.

කෙසේවෙතත් එම සමාගම පෙන්වා දෙන්නේ තවත් දින කිහිපයකින් තම සමාගමට ගෑස් නෞකාවක් පැමිණෙන බවයි.