ලිට්‍රෝ ගෑස් සමාගම විසින් සිය අලෙවි නියෝජිතයන්ට නව මිලට ගැස් තොග නිකුත් කෙරේ

ලිට්‍රෝ ගෑස් සමාගම විසින් ඊයේ (03) දින මධ්‍යම රාත්‍රියේ සිට ගෘහස්ථ ගැස් සිලින්ඩර් මිල අඩු කිරිමත් සමග හැටන් ප්‍රදේශයේ ලිට්‍රෝ ගැස් අලෙවි නියෝජිතයන්ට නව මිලට පාරිභෝගිකයන්ට ගැස් ලබා දිම සදහා ගැස් තොග බෙදා හරින අයුරු දැකගන්නට හැකි වූ බව අප වාර්තාකරු පැවසුවා.

සමාගම විසින් අඩු කල ගෘහස්ථ ගෑස් වල මිල අනුව පාරිභෝගිකයන්ට ගෘහස්ථ ගෑස් සිලින්ඩර් නිකුත් කරන බවත්, කිලෝ 12.5 ගැස් සිලින්ඩරයක් රු 3790 කි මිලකට අලෙවි කරන බව හැටන් ප්‍රදේශයේ ලිට්‍රෝ ගෑස් අලෙවි නියෝජිතයන් පැවසු බවත් වාර්තා කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
19ව හැවිරිදි තරුණයා එළොව යැවූ බිහිසුණු ඛේදවාචකය
01:13
Video thumbnail
සුසිල්ටත් නොතේරෙන ඒකාධිපති පාලනය ?අපිට තේරෙන්නෙත් නෑ මිනිස්සුන්ට තේරෙන්නෙත් නෑ
03:55
Video thumbnail
බන්ධනාගාර සිදුවීම් හුදෙකලා සිදුවීම් නෙවෙයි - ආණ්ඩුවේ නොහැකියාව නෙවෙයි..යථාර්තය තේරුම් ගන්න
03:37
Video thumbnail
කොළඹ දිස්ත්‍රික් සැලසුම් කමිටුව රැස්වෙයි
02:36
Video thumbnail
නින්ජා වෙස්ගත් පාතාල චණ්ඩි - ආයුධ උස්සගෙන යන හැටි
00:18
Video thumbnail
අස්වැසුම මුදල් වංචා කළ නිළධාරිනියන් දෙදෙනා යළි රිමාන්ඩ්
00:14
Video thumbnail
දුවන්න එපා ඔහොමම හිටපන්
01:06
Video thumbnail
කොන්ක්‍රීට් කණු කඩාගෙන ගිය ලංගම බස් රථය
00:40
Video thumbnail
පාසල් ළමුන්ට විෂ මත්ද්‍රව්‍ය සහිත මදන මෝදක අලෙවිකල ජාවාරමක් කොටු - "එක රැලට ළමයි ගිහින් ඕක කන්නේ"
05:44
Video thumbnail
වලාන රජයේ රෝහලේ අඩුපාඩු සොයා බලන්න නිලධාරීන් නිරීක්ෂණ චාරිකාවක
02:51