ලිට්‍රෝ ගෑස් සමාගමේ නව සභාපති ලෙස මුදිත පීරිස් මහතාගේ නම යෝජනා වී ඇත
ලිට්‍රෝ ගෑස් සමාගමේ හිටපු සභාපති විජිත හේරත් මහතා ඉල්ලා අස්වීමෙන් පසු පුරප්පාඩු වූ සභාපති ධුරය සදහා මුදිත පීරිස් මහතාගේ නම යෝජනා වී ඇති බව මාධ්‍ය හමුවක් පවත්වමින් එම සමාගම පවසා සිටියා.













