AFC Banner
Empty Ad
Empty Ad

ලිට්‍රෝ ගෑස් මිල සංශෝධනය අද – දැනෙන අගයකින් ඉහළට ?

ලිට්‍රෝ ගෑස් මිල අද (04) දිනයේ දී සංශෝධනය කිරීමට නියමිතව තිබෙනවා.

ඒ, අනුව එම සමාගම සඳහන් කළේ මෙම මිල සංශෝධනයේ දී ලිට්‍රෝ ගෑස් මිල සැළකිය යුතු ප්‍රමාණයකින් ඉහළ යන බවයි.

ලෝක වෙළඳපොලේ ගෑස් මිලට සාපේක්ෂව මෙම මිල සංශෝධනය කරන බවයි එම සමාගම වැඩිදුරටත් සඳහන් කළේ.

මෙම වසරේ මේ දකවා අවස්ථා 05 කදී ගෑස් මිල සංශෝධනය කරනු ලැබුවා.

එහිදී එක් අවස්ථාවක දී හැර අනෙක් සියලු අවස්ථාවල මිල පහත දැමීමටයි ලිට්‍රෝ සමාගම කටයුතු කළේ.

අවසන්වරට ලිට්‍රෝ ගෑස් මිලේ ගාස්තු සංශෝධනයක් සිදු කෙරුණේ පසුගිය ජුලි මස 04 වනදා යි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
2
+1
3
+1
3
+1
2
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?