ලාෆ් ගෑස් මිලෙහි සංශෝධනයක් නැහැ !

පවතින තත්ත්වය හමුවේ ලාෆ් ගෑස් මිලෙහි කිසිදු මිල ගණන් සංශෝධනයක් සිදු නොවන බවට පැවසෙනවා.

ලාෆ් ගෑස් සමාගමේ සමූහ ප්‍රධාන විධායක නිලධාරී නිරෝෂන් ජේ. පීරිස් මහතා අද (04) පැවති මාධ්‍ය හමුවක දී පවසා ඇත්තේ; මෙම මස තුළ ගෑස් මිලෙහි කිසිඳු සංශෝධනයක් සිදු නොවන බවයි.

පසුගිය දා ඉන්ධන මිල සංශෝධනයත් සමගම ගෑස් මිලෙහි ද සංශෝධනයක් සිදු වේ’ දැයි යන කාරණය සම්බන්ධයෙන් ජනතාව අතර කතාබහට ලක් වුණා.

එවන් තත්ත්වයක් හමුවේ පසුගියදා ඉන්ධන මිල සංශෝධනයෙන් අනතුරුව ලිට්‍රෝ සභාපති මුදිත පීරිස් මහතා ද පැවසුවේ ද එම සමාගමේ ද ගෑස් මිලෙහි සංශෝධනයක් සිදු නොවන බවයි.

මෙවන් පසුබිමක් යටතේ ලාෆ් ගෑස් මිල සම්බන්ධයෙන් ද අද දිනයේ දී විශේෂ දැනුම්දීමක් සිදු කර ඇත්තේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අර්චුනා නැගිටලා මහින්දට දැම්ම සැර සත්තම - "කොණ්ද පණ තියෙනවනම් නවත්තලා කියන්න"
00:28
Video thumbnail
පයිත්තියම් ඩොක්ටර් - හෝව් හෝව් නාමල් දුවන්න එපා
00:48
Video thumbnail
නාමල්ගේ කතාවෙන් අර්චුනාට හොඳටම හිනා
01:39
Video thumbnail
රනිල්ගේ සංචාරය නිල සංචාරයක් තමයි - රටේ නීතියක් නෑ..නීතිය අවනීතිය කරලා
05:29
Video thumbnail
නාමල් නැගිටිලා දෙනවා දීමක් ලොවෙත් නැතිවෙන්නම
06:57
Video thumbnail
විපක්ෂ නායකයා මීට වඩා සක්‍රීය වෙන්න - රජයට විරුද්ධ සියලු සටන් මෙහෙයවන්න නව මධ්‍යස්ථානයක්
03:40
Video thumbnail
ජනාධිපතිගේ ධුරය අහෝසි වෙන්නත් පුළුවන්
06:50
Video thumbnail
කාන්තාවන් හා ළමයින් වෙනුවෙන් සජිත් පෙරට එයි - කොහොමද පවුලේ අයිතිවාසිකම් සුරක්ෂා වන්නේ ?
11:46
Video thumbnail
මගේ වස්තුවේ.. උම්මා දෙන්න එන්න - දෙයියෝ
07:50
Video thumbnail
නාකි මයිනෝ කොහොමද තරුණ වෙන්නේ - මාර කෙ#යක්නේ මේක
04:58