ලාංකීය බැංකු ඉතිහාසයේ වැඩිම වටිනාකමක් හිමි වූ ඉඩම Prime Group සතු වෙයි

සම්පත් බැංකුව විසින් සිදු කළ වෙන්දේසියකදී Prime Group විසින් රුපියල් බිලියන 3.5ක දැවැන්ත ආයෝජනයක් සිදු කරමින් බම්බලපිටියේ පිහිටි වටිනා ඉඩමක හිමිකාරීත්වය ගෙන තිබෙනවා.

මීට පෙර Blue Mountain සමාගම විසින් Achilleion 7 Star Luxury ව්‍යාපෘතිය දියත් කිරීමට සැලසුම් කර තිබූ මෙම ඉඩම එම සමාගමේ බිඳ වැටීමත් සමඟ සම්පත් බැංකුවට හිමිවුණා.

බම්බලපිටියේ අතිශය වටිනාකමකින් යුත් භුමි භාගයක පිහිටි මෙම ඉඩමේ ප්‍රමාණය පර්චස් 180ක්.

ඒ අනුව සම්පත් බැංකුව විසින් මෙම ඉඩම වෙන්දේසි කර ඇති අතර එහිදී අතිශය තරගකාරී සහ ප්‍රබල අගයකට මෙම ඉඩමේ අයිතිය හිමිකර ගැනීමට Prime Group සමත්වී තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.09.11
00:00
Video thumbnail
බිමල් - චාමර පාර්ලිමේන්තුවේ පැටලෙයි - මම දන්නෙත් නෑ හොයන්නෙත් නෑ අදාලත් නෑ
06:51
Video thumbnail
චාමර උදෙන්ම පාර්ලිමේන්තුවේ යකා නටයි - කථානායක හැමදාම මස්ත බාල්දුව දාන්න එපා
03:11
Video thumbnail
කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලය ගැන අජිත් කට අරියි - ඇයි 2026 කරපු ආයෝජන අඩුවෙලා ?
07:35
Video thumbnail
මනුෂ්‍ය ඝා#තනයක් කළ පුද්ගලයෙක්ට වසර 11කට පසු ම#ණ දඬුවම
01:04
Video thumbnail
බැංකු සේවකයෙකුගේ යතුරුපැදියක් උස්සපු ඩබල - කුරුමාණම අල්ලලා දුන්න ගේම
01:00
Video thumbnail
නරි උඩු බුරුලනවා වගේ විපක්ෂය උඩුබුරුලනවා - ඔක්කොම ඉන්නේ සැක පිටයි ඇප පිටයි
03:36
Video thumbnail
දෙදෙනෙකු එළොව යැවූ අත්බෝම්බ ප්‍ර#රයේ CCTV දර්ශන එළියට - දාලා ඇවිත් දුවගෙන යන හැටි
01:53
Video thumbnail
පාසල් සිසුන් දෙදෙනෙකු එළොව යැවූ අත්බෝම්බ ප්‍ර#රය - "කෑගහන සද්දයට තමයි අපි දුවගෙන ආවේ"
03:04
Video thumbnail
අගමැතිනියත් සංවේදී වූ මොහොත - "ඉස්සර වගේ ෆිල්ම් බලන්න යන්න බැරිවීම ගැන දුකයි"
02:11