ලාංකික දරුවන් රැගෙන ගොස් සුද්දන්ට විකුණන ජාවාරමක් ගැන තොරතුරු එළියට

ශී‍්‍ර ලාංකික ළමුන් යුරෝපා රටවලට විකිණීමේ ජාවාරමක් පිළිබඳව අනාවරණය වී තිබෙනවා.

මෙම ජාවාරම්කරුවන් මෙතෙක් අළෙවි කර ඇති ළමුන් ප්‍රමාණය 11,000ක් පමණවන බවයි පැවසෙන්නේ.

මේ බව අනාවරණය කරගෙන ඇත්තේ එක්සත් ජාතීන්ගේ කමිටුවක් විසින්.

එම කමිටුව විසින් මෙම දරුවන් පිළිබඳව පරීක්ෂණ සිදු කරන ලෙස ස්විස් රජයෙන් ඉල්ලා ඇති අතර එම ඉල්ලීමට එම රජය එකඟ වී ඇති බව සඳහන්.

මේ වනවිට අනාවරණය වී ඇත්තේ නීතිවේදිනියක් සහ ජාවාරම්කරුවන් පිරිසක් මෙම ජාවාරමට සම්බන්ධ වී ඇති බවට යි.

ස්විට්සර්ලන්තය තුළ පමණක් ශී‍්‍ර ලාංකික දරුවෝ 200කට අධික සංඛ්‍යාවක් සිටින බව ද මෙහි දී අනාවරණය වී ඇති අතර මෙම දරුවන් හදා වඩාගෙන ඇති ස්විස් ජාතිකයන් පිළිබඳව ද පරීක්ෂණ පැවැත්වෙන බව වාර්තා වෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි - වැරදි නෑ සර් මගේ Wife..එයා එහෙම නෑ
01:32
Video thumbnail
චතුරංග එදා මාධ්‍යයට ඇවිත් කඳුළු පෙරාගෙන ඇඩුවා - කබරගොයා තලගොයා කරගන්න න්‍යායක ඉන්නේ
06:40
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්.. එක් අයෙක් එතනම එළොව යයි - මෙන්න එහි සංවේදී දර්ශන
02:20
Video thumbnail
බස් එකක් විවෘත කරන්න ජනාධිපති යන්න තරම් පහතට වැටිලා - ජනාධිපති දේශපාලනිකව අසරණවෙලා
04:21
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද උසාවියට ගෙන ආ ශිරාන් බාසික් - වටේටම STF එකෙන් දාලා
02:30
Video thumbnail
වස විස නැති පලතුරු කඩවලට රජයෙන් සහතිකයක් - කඩ සිතියම් ගතකරයි
03:23
Video thumbnail
යෝෂිතගේ ලක්ෂ 730ක ඉඩම් නඩුව කල්යයි - හිනාවකුත් දාගෙන ගැම්මට ආපු හැටි
01:16
Video thumbnail
නි.ආරක්ෂක ඇමතිට බංකු අරගෙන ඇවිත් අපෙන් ආ‍රක්ෂාව ගැන උපදෙස් ගන්නවෙලා
08:03
Video thumbnail
ලාල්කාන්ත මාධ්‍යය පෙන්නලා දැම්ම සත්තම - "මු..මුන් අපේ වචනයකට කෙ#න්නමයි හදන්නේ..කෙ#පල්ලකෝ"
02:53
Video thumbnail
කොමිසමෙන් එළියට ආ බන්දුල හෙළිකල දේ - "අපි වෙනස් ජාතියක දේශපාලන සත්වයෝ"
05:20