ලහිරු තිරිමාන්නට සහ මිකී ආතර් ට කොරෝනා ආසාදනය වෙයි

ශ්‍රී ලංකා පිතිකරු ලහිරු තිරිමාන්නට සහ ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකරු මිකී ආතර්ට කොරෝනා ආසාදනය වී තිබෙනවා.