ශ්‍රී ලංකා සුපිරි වේගපන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග විස්සයි විස්ස ක්‍රිකට් පිටියට සමුදීමට තීරණය කර තිබෙනවා.
සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමිනුයි ඔහු මේ බව ප්‍රකාශ කර ඇත්තේ

?