ලයිසන් නැතුව අවුරුදු 17ක් ප්ලේන් පැදලා – ගුවන් නියමුවා අත්අඩංගුවට

නීත්‍යානුකුල බලපත්‍රයක් නොමැතිව වසර 17 කට ආසන්න කාලයක් ගුවන් නියමුවෙකු ලෙස කටයුතු කළ පුද්ගලයෙක් කැනේඩියානු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කැනේඩියානු පොලිසිය එයාර් කැනඩා ගුවන් නියමුවෙකුවන ජෙෆ්රි වෝල් නැමැත්තා මෙලෙස ව්‍යාජ බලපත්‍රයක් සමඟ දේශීය හා ජාත්‍යන්තර ගුවන් ගමන් 900 කට වැඩි ප්‍රමාණයක් පියාසර කර ඇති බවයි.

නියමිත සුදුසුකම් නොමැතිව බෝයිං 767, 777 සහ 787 යන ගුවන් යානා මෙහෙයවමින් මිලියන ගණනක් මුදල් උපයා ඇති බවට ඔහුට චෝදනා එල්ල වී තිබෙනවා.

2009 වසරේ සිට 2025 වසර දක්වා ඔහු මෙලෙස ගුවන් නියමුවෙකු ලෙස කටයුතු කර ඇති අතර, සිදුකළ පරීක්ෂාවකදී මෙම වංචාව අනාවරණය වී ඇති බවයි වාර්තා වුණේ.

ඔහු 2026 ජුනි 29 වන දින එරට අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇති බවයි තොරතුරු වාර්තා වුණේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
2
+1
24
+1
8
+1
2
+1
1
+1
0
Subscribe
Notify of
4 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ෆොටෝ ටිකක් පෙන්නලා චිත්‍රාල් ආණ්ඩුවට කට උත්තර නැතිවෙන්නම දෙයි
05:48
Video thumbnail
ඔරුගොඩවත්ත හංදියේ කන්ටේනරයක් මහ පාරේ පෙරළෙයි
00:27
Video thumbnail
රෝමයේ තියෙන තානාපති කාර්යාලයේ වැසිකිළිය ගැන කිව්ව හෙක්ටර් - දැක්කම දුක හිතෙයි
04:25
Video thumbnail
ගොවියා මඩ සෝදාගෙන ගොඩට එනවට මේ ආණ්ඩුව කැමති නෑ
10:25
Video thumbnail
ඔරුගොඩවත්ත හංදියේ කන්ටේනරයක් මහ පාරේ පෙරළෙයි
00:49
Video thumbnail
ගොවියන් වෙනුවෙන් පෙරට ආ විපක්ෂ නායක - ගොවි රජා ඡන්දෙන් පසු කසිප්පුකාරයා වුණා..Artificial ගොවියලු
10:07
Video thumbnail
ග්‍රෑන්ඩ්පාස් ලොකු නෝනාගේ රු කෝටි 5.7ක දේපළ තහනම් කරයි
06:13
Video thumbnail
ලාල්කාන්තට සීනි හැදිලද දන්නේ නෑ ? මුන් මා#නසික ලෙඩ්ඩු ?අපි ආවේ මීහ#ක් හතර දෙනෙකුගේ මොළේ පාදන්න
06:09
Video thumbnail
බස් රථයක් තලගල ඔයට පෙරළී සිදු වූ අනතුර
01:08
Video thumbnail
කවුද කෙඳිරි ගාන්නේ කියලා ඉස්සරහට බලාගන්න පුළුවන්
03:08